The_Kudaya_Pite_Badan_-_Lechchami_Fredy_Silva_Sarigama_lk
[00:22.23] තේ කූඩය පිටේ බැඳන් නුඹ එනවා කන්ද උඩින්
[00:26.74] මම දැක්කෙ හුඟ කලකට පස්සෙ ලෙච්චමී
[00:30.99] මගෙ ලෙංගතුකමට ඉතිං කාගෙත් ඇස් වහල හොරෙන්
[00:35.51] තනිපංගලමේ ඉදින්න ලෙච්චමී
[00:39.75] දැක්කම ඔය වගෙ කියාවි මටම කරච්චල් කොරාවි
[00:44.27] මාත්තියා මොකද්ද මට විහිළු කරන්නේ
[00:48.26] ලැයිමෙ ඈයො පද හදාවි පූච්චානම් මට කියාවි
[00:52.77] ආඬවනේ ඕවට මම කැමතිම නෑනේ
[00:56.76] ♪♪♪♪♪♪♪
[01:18.28] සිදාදියේ රේල් පොළට නුඹ එක්කරගෙන යන්නම්
[01:22.79] අත පිරෙන්න හිත පිරෙන්න
[01:24.64] මණි බඩු අරගෙන දෙන්නම්
[01:27.04] මාත්තියා එක්ක අපෝ මට බැරියෝ ඒකටනං
[01:31.29] වත්තෙ ඉඳිල්ලත් නැතිවෙයි
[01:33.42] මට මොකටද ඔය කෝලම්
[01:35.54] තේ කූඩය පිටේ බැඳන් නුඹ එනවා කන්ද උඩින්
[01:40.32] මම දැක්කෙ හුඟ කලකට පස්සෙ ලෙච්චමී
[01:44.57] මගෙ ලෙංගතුකමට ඉතිං කාගෙත් ඇස් වහල හොරෙන්
[01:48.82] තනිපංගලමේ ඉදින්න ලෙච්චමී
[01:53.07] දැක්කම ඔය වගෙ කියාවි මටම කරච්චල් කොරාවි
[01:57.58] මාත්තියා මොකද්ද මට විහිළු කරන්නේ
[02:01.83] ලැයිමෙ ඈයො පද හදාවි පූච්චානම් මට කියාවි
[02:06.35] ආඬවනේ ඕවට මම කැමතිම නෑනේ
[02:10.07] ♪♪♪♪♪♪♪
[02:31.58] වත්තෙ මහත්තයා වෙලත් විඳගෙන මේ නව නින්දා
[02:36.10] මම මේ හැටි වද විඳින්නෙ
[02:38.23] නුඹ හට ආදරෙ හින්දා
[02:40.34] අපෙ අප්පගෙ ආඩපාලි අහන්න මට බැරි හින්දා
[02:44.59] මාත්තියා දන්නෙ නැද්ද
[02:46.72] ගිය සුමානෙ මම බැන්දා
[02:49.12] තේ කූඩය පිටේ බැඳන් නුඹ එනවා කන්ද උඩින්
[02:53.63] මම දැක්කෙ හුඟ කලකට පස්සෙ ලෙච්චමී
[02:57.88] මගෙ ලෙංගතුකමට ඉතිං කාගෙත් ඇස් වහල හොරෙන්
[03:02.13] තනිපංගලමේ ඉදින්න ලෙච්චමී
[03:06.38] දැක්කම ඔය වගෙ කියාවි මටම කරච්චල් කොරාවි
[03:10.90] මාත්තියා මොකද්ද මට විහිළු කරන්නේ
[03:15.15] ලැයිමෙ ඈයො පද හදාවි පූච්චානම් මට කියාවි
[03:19.39] ආඬවනේ ඕවට මම කැමතිම නෑනේ
[03:23.64] තනිපංගලමේ ඉදින්න ලෙච්චමී
[03:27.89] ආඬවනේ ඕවට මම කැමතිම නෑනේ
[03:32.42] තනිපංගලමේ ඉදින්න ලෙච්චමී
[03:35.07] ආඬවනේ ඕවට මම කැමතිම නෑනේ
