Lrc Player

Harshad Ibrahim - Mayam Tharaka

Unknown artist
[03:55.02]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:22.56] මායම් කාරණා ස්නේහයේ රෑපුරා..

[00:27.60] සිහිනෙන් පෑව දෙව්ලිය මගේ..

[00:32.65] අදරෙන් පෑ සිනාවන්ද ගීයක් උනේ..

[00:37.70] සිහිනේ භාවනාවක් කලේ..

[00:43.01] මාහා ලංවීලා හදේ ගායනා..

[00:47.79] ආලෙන් වෙලාගන්න කෝලම් කලා..

[00:53.11] මේ සීත රෑ යාමේ මාගේ වෙලා..

[00:58.15] සිත්තම් කලා ආදරේ..

[01:03.20] මාහා ලංවීලා හදේ ගායනා..

[01:08.24] ආලෙන් වෙලාගන්න කෝලම් කලා..

[01:13.29] මේ සීත රෑ යාමේ මාගේ වෙලා..

[01:18.34] සිත්තම් කලා ආදරේ.. ආදරේ...

[01:56.06] ආලේ නම් හැඟුම් යාය පාටින් සදා.

[02:00.84] රෑනේ ආලෙ පවී ගියේ..

[02:06.16] අදරෙන් පෑ සිනාවන්ද ගීයක් උනේ..

[02:10.93] සිහිනේ භාවනාවක් කලේ..

[02:16.51] මාහා ලංවීලා හදේ ගායනා..

[02:21.29] ආලෙන් වෙලාගන්න කෝලම් කලා..

[02:26.60] මේ සීත රෑ යාමේ මාගේ වෙලා...

[02:31.68] සිත්තම් කලා ආදරේ..

[02:36.73] මාහා ලංවීලා හදේ ගායනා..

[02:41.78] ආලෙන් වෙලාගන්න කෝලම් කලා..

[02:46.82] මේ සීත රෑ යාමේ මාගේ වෙලා..

[02:51.87] සිත්තම් කලා ආදරේ.. ආදරේ...