Lrc Player

Gimhana-Kale-Sashika-Nisansala-www.song.lk

Unknown artist
[03:28.88]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:33.91] ගිම්හාන කාලේ සිත්යායේ ගැවීලා

[00:38.68] ලං වේද මා ආයේ ඒ දෑසේ

[00:43.21] සිත් මාගේ පෑරේද වස්සානේ වාගේ

[00:48.52] සංකා නොදි පාව එදෝ මා සොයා

[00:52.50] පෙර වේදනා ගෙනා පාවගිය පාළු ජිවිතේ

[00:57.02] යලි චෝදනා එපා දෑත බැදි සීත හෝරාවේ

[01:02.06] හද යාවේලා සදා පැහි ඉමු මේ වාගේ

[01:06.58] පිදු ආදරේ නිසා මාගේ හද ආශාවේ

[01:11.89] ♪♪♪♪♪♪♪

[01:31.54] නන් නාද වේ සිනා ශෘංගාරේ වැහෙනා

[01:36.33] සන්තාප හෝරාව පාවීලා

[01:41.11] නිම්නාද පාවෙනා පින්තාරේ ගැවීලා

[01:45.89] කැන්දා ගෙනා හීන ගැවීලා රෑ පුරා

[01:50.15] පෙර වේදනා ගෙනා පාවගිය පාළු ජිවිතේ

[01:54.92] යලි චෝදනා එපා දෑත බැදි සීත හෝරාවේ

[01:59.44] හද යාවේලා සදා පැහි ඉමු මේ වාගේ

[02:04.22] පිදු ආදරේ නිසා මාගේ හද ආශාවේ

[02:09.53] ♪♪♪♪♪♪♪

[02:29.19] නිස්සාර කාරනා ඇස්ගාව තෝරලා

[02:33.97] හින්සාව නෑ මාව පාරාලා

[02:38.75] සිත් මාගේ සාදලා සත් පාට ගාවලා

[02:43.53] කැන්දා ගෙනා හීන ගැවීලා රෑ පුරා

[02:47.52] පෙර වේදනා ගෙනා පාවගිය පාළු ජිවිතේ

[02:52.30] යලි චෝදනා එපා දෑත බැදි සීත හෝරාවේ

[02:57.35] හද යාවේලා සදා පැහි ඉමු මේ වාගේ