Ninda Nathi Raye - Gunadasa Kapuge_D_minor__bpm_75 (1)
[00:26.98] නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ..
[00:36.71] හැංගිලා අඬන්නෙ ඇයිද ප්රථම ප්රේමයේ
[00:46.27] තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ
[00:55.56] වැහි බිංදු වැටේවි රෝස පෙති කඩා හැලේ
[01:26.11] කිළිපොළා සැලී යමින් නොහිටි සීතලේ
[01:35.68] තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
[01:45.50] ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
[01:55.86] හෙට උදේම අවදිවී යා යුතුව තිබේ
[02:07.82] නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
[02:18.17] හැංගිලා අඬන්නෙ ඇයිද ප්රථම ප්රේමයේ
[02:27.73] තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ
[02:36.65] වැහි බිංදු වැටේවි රෝස පෙති කඩා හැලේ
[03:07.20] රැය ගෙවේ... සඳත් නිවේ... දුරයි ජීවිතේ
[03:17.31] ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
[03:27.14] කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ
[03:36.97] සිඹිමි එකම හාදුවයි සොඳුර ඒ මගේ
[03:48.92] නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
[03:59.01] හැංගිලා අඬන්නෙ ඇයිද ප්රථම ප්රේමයේ
[04:08.57] තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ
[04:18.40] වැහි බිංදු වැටේවි රෝස පෙති කඩා හැලේ
[04:30.64] .........
