Lrc Player

Mathakaya_Asurin-Amma_Indrani_Perera_Sarigama_lk

Unknown artist
[03:24.78]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:25.39] මතකය ඇසුරින් සිහියට ගන්නට

[00:30.70] නිතරම වෙහෙසුනෙමි

[00:36.57] මට පමණක් ඒ පින නැත්තේ ඇයි

[00:41.61] නිරතුරු වැළපුනෙමි

[00:46.13] අම්මා...

[00:49.05] අම්මා යැයි කීමට

[00:52.77] කෙනෙක් නොමැත සොයමි

[00:57.82] පැහැදිලි නැති එක චායාවක් ඇත

[01:03.39] ඒ ඔබ බව දනිමි

[01:07.42] ♪♪♪♪♪♪♪

[01:31.31] ඉස්සර දවසක උදෑසනක ඔබ

[01:36.63] මා නළවන්න ඇතී

[01:41.94] මා හඬනා විට දුක ඉපදී මට

[01:47.52] ලේ කිරි දෙන්න ඇතී

[01:53.09] මගේ හිස පිරිමැද මගේ ගත පිරිමැද

[01:58.41] මුව සිප ගන්න ඇතී

[02:03.72] ඔබ යන විට මා කැටුව යන්න නම්

[02:09.30] අමතක වෙන්න ඇතී

[02:13.56] අම්මා...

[02:16.20] අම්මා යැයි කීමට

[02:19.73] කෙනෙක් නොමැත සොයමි

[02:25.04] පැහැදිලි නැති එක ඡායාවක් ඇත

[02:30.62] ඒ ඔබ බව දනිමි

[02:35.66] පැහැදිලි නැති එක ඡායාවක් ඇත

[02:40.71] ඒ ඔබ බව දනිමි