Domba_mal_kalawe_දඹ_මල_කලව_බඹරන_ගය_Gunadasa_Kapuge_MS_Tune_E_minor__bpm_110 (1)
[00:28.85] දොඹ මල් කැලෑවේ බමරුන් ගැයූ....
[00:35.24] කවියක් වගේ ආදරේ
[00:41.88] අත්වැල් බැඳන් යන්න ලංවී ලඟින් ඉන්න
[00:48.52] සංසාර ගිරි දුර්ගයේ
[00:54.90] දොඹ මල් කැලෑවේ බමරුන් ගැයූ
[01:01.27] කවියක් වගේ ආදරේ
[01:08.10] අත්වැල් බැඳන් යන්න - ලංවී ලඟින් ඉන්න
[01:14.74] සංසාර ගිරි දුර්ගයේ
[01:47.68] රෑ පිණි පොදේ
[01:49.69] සීත මිටියාවතේ
[01:53.94] මේ කේතකී මල් වනේ
[02:00.32] සඳ සේ උදාවූ
[02:03.50] සෙනෙහේ නිමා...වේද
[02:06.96] දුක් දොරකඩින් හෙට දිනේ
[02:13.60] දොඹ මල් කැලෑවේ බමරුන් ගැයූ
[02:19.97] කවියක් වගේ ආදරේ
[02:26.35] අත්වැල් බැඳන් යන්න - ලංවී ලඟින් ඉන්න
[02:33.25] සංසාර ගිරි දුර්ගයේ
[03:12.30] කටු තුඩු මතින් එන්න
[03:15.49] කුර ගාව ගාවා
[03:18.95] හිනැහී දෙතොල් ඉරි තලා
[03:25.59] පෑතුන් සඳක් නිසරු
[03:29.04] අහසේ දිලේවා
[03:32.22] කටුවැට උඩින් පාවෙලා
[03:38.62] දොඹ මල් කැලෑවේ බමරුන් ගැයූ
[03:45.26] කවියක් වගේ ආදරේ
[03:51.63] අත්වැල් බැඳන් යන්න - ලංවී ලඟින් ඉන්න
[03:58.27] සංසාර ගිරි දුර්ගයේ
[04:04.91] ........
