Duka Hadu Dena Raye Gunadasa Kapuge_E_minor__bpm_128 (1)
[00:24.82] දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා
[00:35.89] යෞවනේ අගට විය විරහී හද ගිලන් වෙලා
[00:47.04] දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා
[00:58.72] යෞවනේ අගට විය විරහී හද ගිලන් වෙලා
[01:38.30] ගහ කොළද මල් පිපේ
[01:42.82] ඇල දොල නිල කඩා හැලේ
[01:49.46] පෙර දාක මිරිගු සයුරේ ඒ රුවට රැවටුනේ
[02:00.64] දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා
[02:12.32] යෞවනේ අගට විය විරහී හද ගිලන් වෙලා
[02:51.90] නන්නාඳුනන ලෙසේ
[02:56.14] මග තොට යලිත් හමු වෙලා
[03:03.32] මහ මෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා
[03:14.76] දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා
[03:25.92] යෞවනේ අගට විය විරහී හද ගිලන් වෙලා
[03:37.60] දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා
[03:48.49] යෞවනේ අගට විය විරහී හද ගිලන් වෙලා
[04:02.84] දුක හාදු දෙන රැයේ
[04:09.21] .........
