Lrc Player

Nil Mahanel - Deepika Priyadharshani peiris

Unknown artist
[03:55.87]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:25.39] නිල් මහනෙල් බරයි කියා ගෙලේ නොබැන්ද

[00:34.69] ඇල් සුළඟත් රළුයි කියා සිහිල නොවින්ද

[00:44.25] කෝල කොමල නංගියෙ නුඹ අතට ගත්ත මහ බර කන්ද

[00:53.02] අදහන්නට පුළුවන්ද

[00:57.00] ♪♪♪♪♪♪♪

[01:21.56] දුඹුළු බැඳී ඉර හඳ දෙක

[01:27.93] අකුරු බැරිව රන් තරු කැට

[01:34.31] මුළුතැන්ගෙයි ඇවිලුන දුම් නොනඟින ගින්දර

[01:40.41] නිවූ නුඹට වඩා කුමන කවියද සුන්දර

[01:46.26] නිල් මහනෙල් බරයි කියා ගෙලේ නොබැන්ද

[01:55.55] ඇල් සුළඟත් රළුයි කියා සිහිල නොවින්ද

[02:05.38] කෝල කොමල නංගියෙ නුඹ අතට ගත්ත මහ බර කන්ද

[02:14.15] අදහන්නට පුළුවන්ද

[02:17.87] ♪♪♪♪♪♪♪

[02:42.57] තබා දෙතොල ඉඳිකටු තුඩ

[02:48.95] මිහිරි සිනා විකසිත කළ

[02:55.05] නූල් පටින් නුඹ තැනුවේ ගෙදරට අත්වැල

[03:01.44] වාන් දැමූ පට්ටන්දර අද පරසක්වල

[03:07.28] නිල් මහනෙල් බරයි කියා ගෙලේ නොබැන්ද

[03:16.31] ඇල් සුළඟත් රළුයි කියා සිහිල නොවින්ද

[03:26.13] කෝල කොමල නංගියෙ නුඹ අතට ගත්ත මහ බර කන්ද

[03:34.90] අදහන්නට පුළුවන්ද

[00:00.00] ගායනය - විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස්

[00:00.00] පද - රත්න ශ්‍රී විජේසිංහ

[00:00.00] තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ