Lrc Player

Dewani Budun Lesa - Sunil Edirisinghe_D_minor__bpm_65 (1)

Unknown artist
[04:04.04]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:30.43] දෙවැනි බුදුන් ලෙස

[00:34.14] ලොවම උවම් කළ

[00:37.59] ලොවක පිදුම් ලද

[00:41.05] ලොවට උතුම් ළඳ

[00:47.43] අම්මා.....අම්මා.....අම්මා.....

[01:22.49] දෙසවන් සනහා

[01:26.20] මා නැළවූ ඔබ

[01:29.93] මියුරු මියැසියේ

[01:33.64] අරුත කියා දුනි

[01:37.13] ඒ මියැසිය අද මා..... ගයනා.... විට

[01:44.56] මා සිපගන්නට ඔබ මා ළඟ නැත

[01:54.39] අම්මා....අම්මා.....අම්මා.....

[02:40.88] ඇසට හඬන්නට

[02:44.33] කඳුළැලි දුන් ඔබ

[02:47.79] ළතැවුල් දරනා

[02:51.50] දිරිය ලබා දුනි

[02:55.22] ඒ දිරියෙන් ලොව ජය ලබනා විට

[03:02.66] මා සිපගන්නට ඔබ මා ළඟ නැත

[03:12.49] අම්මා....අම්මා.....අම්මා.....

[03:28.95] දෙවැනි බුදුන් ලෙස

[03:32.69] ලොවම උවම් කළ

[03:36.39] ලොවක පිදුම් ලද

[03:39.85] ලොවට උතුම් ළඳ

[03:45.96] අම්මා.....අම්මා.....අම්මා.....

[04:01.89] ........