Lrc Player

originals_f587bd79-43fd-4aee-8a46-6bd710e3a090_original

Unknown artist
[03:29.53]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:13.19] මංමාවත් පාලවේ ගිලලා

[00:17.97] නුඹ මා නෑවතු

[00:19.83] තනිකම රදවාන යළි දැනුනා

[00:24.88] සිහිනෙක වූ ආයේ ළග මැවිලා

[00:29.39] නොම එවි' සැනසු

[00:31.78] නිල් නෙතු නොගැටේවි යළි කිසිදා...

[00:36.82] නොදකින වාරේ පාසා

[00:39.76] නෙතු මානෙන් නුඹ දුර නිසා

[00:43.21] මතකෙම පීරා බැලුවා

[00:47.98] නුඹ එහි නෑ සිටුවම් වෙලා

[00:49.58] මොහොතක් නෑවනි රැඳුනා

[00:52.51] හද පත්ලේ කිමිදි මේමෝ

[00:55.69] කඩුලැලි නොදොඩා වැටුනා

[00:58.87] නුඹ හද මානෙත් නෑ මේදා...

[01:01.80] හිමි නෑති ආදරේක හිලේ නතුුව මා

[01:05.52] නුඹ නෑති පාල මාවතේ පා නෑවතුනා

[01:14.28] මේ හද මන්දිරේ පූ ආලේ කාරණ

[01:20.39] නුඹ තවරා පු ආදරේ නෑ තොරුවා...

[01:52.54] හදක බැදුනාමා ආලේ

[01:55.72] යන්න හැකිවෙද ආයේ

[01:58.38] නොදැනුනා සේ හදින මක දමා

[02:04.25] මතක පරදුව කාලේ

[02:08.24] එන්නෙ නෑතිවෙද මාගේ

[02:11.42] කඩල පිසලන්න නුඹ සුසුම් හොවා...

[02:17.53] වියැකිලා හීන කදුලේ ම ගිලලා

[02:23.65] මියැදලා ආදරේ මගේ හිතින් මා...

[02:30.02] නොදකින වාරේ පාසා

[02:31.87] නෙතු මානෙන් නුඹ දුර නිසා

[02:35.33] මතකෙම පීරා බැලුවා

[02:38.52] නුඹ එහි නෑ සිටුවම් වෙලා

[02:41.72] මොහොතක් නෑවනි රැඳුනා

[02:44.63] හද පත්ලේ කිමිදි මේමෝ

[02:47.81] කඩුලැලි නොදොඩා වැටුනා

[02:51.52] නුඹ හද මානෙත් නෑ මේදා...

[02:54.18] හිමි නෑති ආදරේක හිලේ නතුුව මා

[03:06.41] නුඹ නෑති පාල මාවතේ පා නෑවතුනා

[03:13.58] මේ හද මන්දිරේ පූ ආලේ කාරණ

[03:18.89] නුඹ තවරා පු ආදරේ නෑ තොරුවා...