originals_ec65c98b-59a8-4db1-b6fd-84d43cbc24d1_original
[00:13.99] මාව ඉවසාගෙන නුබ මට දුන් ඒ ප්රේමය
[00:21.70] කාලයක් ගෙවිලත් තාම සුවදයි මට නුබව
[00:30.47] පොඳ වැස්සක් වැටුනාම
[00:39.78] අපි තව ළං වෙනවාද
[00:40.84] එයයි නුබ මට කියාදුන් ප්රේමය!
[00:48.80] එයයි නුබ මට කියාදුන් ප්රේමය!
[01:16.73] කදුළු බර වැඩි දවස් තිබුණා ඉඳහිට
[01:22.04] නුබට තුරුලුවූ විටදි දැනුනා සීතල
[01:29.24] සදක් නොව නුබ ඉරක් වූවා මා හට
[01:36.95] ඇත්තටම නුබයි දන්නේ මා ගැන
[01:43.59] පොඳ වැස්සක් වැටුනාම
[01:46.78] අපි තව ළං වෙනවාද
[01:51.56] එයයි නුබ මට කියාදුන් ප්රේමය!
[01:58.99] එයයි නුබ මට කියාදුන් ප්රේමය!
[02:26.90] අදුරු නිම්නෙක එලිය වූවා නුබ මට
[02:33.82] රිදුනු පපුවට සැනසුමක් නුබේ උණුහුම
[02:41.01] මලක් නොව නුබ ගසක් වූවා දළුලන
[02:48.18] ඇත්තම හරි ආදරෙන් ඉමි නුබ ළඟ
[02:55.09] පොඳ වැස්සක් වැටුනාම
[03:01.21] අපි තව ළං වෙනවාද
[03:03.06] එයයි නුබ මට කියාදුන් ප්රේමය!
[03:10.25] එයයි නුබ මට කියාදුන් ප්රේමය!
[03:17.68] එයයි නුබ මට කියාදුන් ප්රේමය!
[03:24.32] එයයි නුබ මට කියාදුන් ප්රේමය!
