originals_487e8112-6b3e-418b-b880-037d19acffc9_original
[00:13.74] හත්පෙති මල් වාගේ මල්වාරේ නැතුවත් මාව සොයලා
[00:20.12] තහනම් ඔය ආලේ පහසක් දීලා
[00:24.11] අවසන් පෙම මාගේ අඩමානේ හැගුමක් ගාව තියලා
[00:32.06] තහනම් අඟනාවේ ඇයි ලං වීලා
[00:37.12] හත් පෙත්තෙන් එකක් ඉල්ලා
[00:40.05] රොන් සුවඳක් හොරෙන් වින්දා
[00:42.97] මල් රොන් රස වැඩිද මංදා
[00:45.89] නුඹ පරවෙන්නත් ලඟ නිසා
[00:49.09] මද සුලඟක් අතින් අල්ලා
[00:52.28] සමුදෙන්නට කලින් දන්වා
[00:55.74] මල් පෙත්තක නුඹව හංගා දෙනවද
[00:58.95] මාරුතේම ඈතට අරගෙන
[01:33.26] ළඟ පිපුනට ඈ තවදුර බව දැනුනේ නම් නෑ
[01:39.36] දුර පිපුනම තව හැඩ නුඹ නැතුවත් කම් නෑ
[01:45.48] මල් පෙති අග මා තනිවුන වග හිතුවේ නම් නෑ
[01:51.85] නුඹ හැර වෙන මල් සුවඳක් අඳුරන්නේ නෑ
[01:57.43] කලු ආකහේ අග
[02:00.09] දේදුනු මල නුඹ කාගේ දන්නෑනේ
[02:03.28] කොඳුරා මගේ බව
[02:05.40] නෑසුනු ලෙස නුඹ ආවේ ආයේ
[02:09.64] හත් පෙත්තෙන් එකක් ඉල්ලා
[02:12.04] රොන් සුවඳක් හොරෙන් වින්දා
[02:15.49] මල් රොන් රස වැඩිද මංදා
[02:18.42] නුඹ පරවෙන්නත් ලඟ නිසා
[02:21.60] මද සුලඟක් අතින් අල්ලා
[02:25.06] සමුදෙන්නට කලින් දන්වා
[02:27.71] මල් පෙත්තක නුඹව හංගා දෙනවද
[02:31.17] මාරුතේම ඈතට අරගෙන
