nawka-eli-niwena-ra-rookantha-gunathilake
[00:40.53] නෞකා... එලි නිවෙනා රෑ
[00:47.70] මුහුදේ... රළ කැළඹෙන රෑ
[00:54.87] තනි වී.. ක්ෂිතිජය අඳුරේ
[01:02.05] හිඳිනා... පිළිරුව මම දෝ
[01:08.42] ♪♪♪♪♪♪♪
[01:29.14] සුසුමෙහි සුළඟට සැලි සැලි හිත වෙවුලා
[01:36.30] මම ඉකි බිඳිනෙමි ගිනිසිළු පද අවුලා
[01:43.48] සිවුසිය ගව් දුර ගොඩ බිම කොතැනක හෝ
[01:50.66] පෙම් සිරි යහනක ඔබ ඇත දනිමි අහෝ
[01:57.56] නෞකා... එලි නිවෙනා රෑ
[02:04.73] මුහුදේ... රළ කැළඹෙන රෑ
[02:12.17] තනි වී... ක්ෂිතිජය අඳුරේ
[02:19.34] හිඳිනා... පිළිරුව මම දෝ
[02:25.45] ♪♪♪♪♪♪♪
[02:41.31] නැව් බඳ දෙදරා යලි යලි හැපෙන රළේ
[02:48.21] අසරණ නැවියෙකු වැලපී ඇසෙන නදේ
[02:55.65] ඔබ නැති ලොව මට කඳුලක ඉන්න කියා
[03:02.82] මැදියම් කළුවර සඳු අර යන්න ගියා
[03:09.46] නෞකා... එලි නිවෙනා රෑ
[03:16.90] මුහුදේ... රළ කැළඹෙන රෑ
[03:23.80] තනි වී... ක්ෂිතිජය අඳුරේ
[03:31.50] හිඳිනා... පිළිරුව මම දෝ
