Lrc Player

Araliya Landata

Unknown artist
[04:27.78]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:24.03] අරලිය ලන්දට

[00:28.55] සඳ පායන කොට

[00:32.80] තුරුලිය මල් වට

[00:37.05] බඹරු බමන විට

[00:41.03] සිය සිය සිය දහසට

[00:45.28] ඇඟිලි ගණිනා මට

[00:49.53] ඔබ ගැන සිහිවෙනවා.. එතකොට

[00:54.05] ගී පද ලියැවෙනවා…

[01:00.42] ♪♪♪♪♪♪♪

[01:21.41] රඹවන් හේනේ... කරල් පැසෙන කොට

[01:28.05] අඹ මල් ගානේ....

[01:31.50] ගිරව් හඬන විට දොඹ තුරු මානේ

[01:37.88] සෙවන දකින මට

[01:40.53] ඔබ ගැන සිහිවෙනවා... එතකොට

[01:46.91] සිතිවිලි ඉගිලෙනවා…

[01:52.75] අරලිය ලන්දට

[01:56.74] සඳ පායන කොට

[02:00.98] තුරුලිය මල් වට

[02:04.97] බඹරු බමන විට

[02:09.22] සිය සිය සිය දහසට

[02:13.47] ඇඟිලි ගණිනා මට

[02:17.45] ඔබ ගැන සිහිවෙනවා.. එතකොට

[02:22.24] ගී පද ලියැවෙනවා…

[02:28.08] ♪♪♪♪♪♪♪

[02:49.06] දඬු‍වැල් බෑ මී... සුවඳ දැනෙන කොට

[02:55.44] පඬුවන් අහසේ

[02:59.16] තරු පායන විට.... හැඬුමට නොහැකිව

[03:07.39] දෙඇස වසන මට ඔබ ගැන සිහි‍වෙනවා....එතකොට

[03:16.43] සිහිනය උපදිනවා….

[03:22.53] අරලිය ලන්දට

[03:26.25] සඳ පායන කොට

[03:30.50] තුරුලිය මල් වට

[03:34.75] බඹරු බමන විට

[03:38.74] සිය සිය සිය දහසට

[03:42.72] ඇඟිලි ගණිනා මට

[03:46.97] ඔබ ගැන සිහිවෙනවා.. එතකොට

[03:51.49] ගී පද ලියැවෙනවා…