Amarasiri - Mage Punchi Rosa
[00:27.78] මගේ පුංචි රෝස මලේ
[00:33.36] මමයි නුඹේ වියපත් බඹරා
[00:43.45] නුඹ හීනෙන්වත් නොදකින කුමරා...
[00:51.95] නුඹ හීනෙන්වත් නොදකින කුමරා...
[01:00.72] ♪♪♪♪♪♪♪
[01:28.61] කලුවර රෑ සඳක් වගේ
[01:34.45] අහසේ නුඹ ඉන්නව නම්
[01:40.03] ආසයි මම නොකී කවිය නුඹට කියන්න
[01:51.19] තරහක් නැහැ නුඹ බැස යන්න...
[02:02.08] මගේ පුංචි රෝස මලේ
[02:07.65] මමයි නුඹේ වියපත් බඹරා
[02:18.01] නුඹ හීනෙන්වත් නොදකින කුමරා...
[02:26.25] නුඹ හීනෙන්වත් නොදකින කුමරා...
[02:35.01] ♪♪♪♪♪♪♪
[03:02.90] මගේ පුංචි නවාතැනේ
[03:08.48] ඇවිදින් සැරි සරනවා නම්
[03:14.33] ආසයි මං කවුළු පියන් ඇරලා තියන්න
[03:25.22] තරහක් නැහැ නෑවිත් ඉන්න...
[03:36.11] මගේ පුංචි රෝස මලේ
[03:41.68] මමයි නුඹේ වියපත් බඹරා
[03:52.05] නුඹ හීනෙන්වත් නොදකින කුමරා...
[04:00.54] නුඹ හීනෙන්වත් නොදකින කුමරා...
