Lrc Player

mage-manik-apsaravi-tharindu-arseculeratne

Unknown artist
[04:21.39]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:27.79] මගේ මැණික් අප්සරාවි

[00:30.73] විදවන්න පුළුවන්ද මට මේ තරම්

[00:36.31] හිත හැඩුම් නෑ

[00:38.97] නෙත නින්ද නෑ

[00:41.88] සිහිනෙන් ඔබ මට පෙනෙනවා

[00:46.13] මගේ මැණික් අප්සරාවි

[00:50.38] මගේ මැණික් අප්සරාවි

[00:53.31] විදවන්න පුළුවන්ද මට මේ තරම්

[00:58.88] හිත හැඩුම් නෑ

[01:01.53] නෙත නින්ද නෑ

[01:04.46] සිහිනෙන් ඔබ මට පෙනෙනවා

[01:08.45] මගේ මැණික් අප්සරාවි

[01:13.49] ♪♪♪♪♪♪♪

[01:41.92] තාරකා ඇස් ඇහිදිමින්

[01:47.76] ඔබ සොයනවා

[01:50.42] මග ගෙවනවා

[01:53.33] ඔබේ දෙපා මුල පුද දිදී

[01:58.91] සුවඳ මල් තව පිපෙනවා

[02:03.69] විඳගන්න මට මගේ ජීවිතේ

[02:09.81] කියා දෙනවද ආදරේ

[02:18.04] මගේ මැණික් අප්සරාවි

[02:20.70] විදවන්න පුළුවන්ද මට මේ තරම්

[02:26.28] හිත හැඩුම් නෑ

[02:29.20] නෙත නින්ද නෑ

[02:32.12] සිහිනෙන් ඔබ මට පෙනෙනවා

[02:36.10] මගේ මැණික් අප්සරාවි

[02:40.89] ♪♪♪♪♪♪♪

[03:01.07] නෙළා ගන්නට බැරි දුරින්

[03:06.65] ඔබ හිනැහුනා

[03:09.57] මම වැලපූනා

[03:12.23] ඔබේ කඳුළු බිඳුවට පින් දිදී මම

[03:17.81] මිරිඟු දිය බොනවා

[03:22.59] විඳගන්න මට මගේ ජීවිතේ

[03:28.70] කියා දෙනවද ආදරේ

[03:37.20] මගේ මැණික් අප්සරාවි

[03:39.85] විදවන්න පුළුවන්ද මට මේ තරම්

[03:45.43] හිත හැඩුම් නෑ

[03:48.09] නෙත නින්ද නෑ

[03:51.01] සිහිනෙන් ඔබ මට පෙනෙනවා

[03:55.25] මගේ මැණික් අප්සරාවි

[04:00.84] මගේ මැණික් අප්සරාවි

[04:06.41] මගේ මැණික් අප්සරාවි

[04:12.00] මගේ මැණික් අප්සරාවි