Lrc Player

Athini_Mawuni

Unknown artist
[03:32.29]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:23.09] ඇතිනි මව්නි දරුලද පසු ඇතින්න

[00:28.94] ඇතිනි රැලට කිරි එරුනිද කියන්න

[00:34.78] නෙතිනි හඬන ලක් මව්නේ

[00:37.70] දියණි කොතැන දෝ වැටුනේ

[00:40.63] පතිනි මව්නි සළඹ උනා

[00:43.54] පංචායුද දරන්න

[01:09.61] ඇය වේමැයි ... අප විද්‍යා

[01:15.20] ඇය වේමැයි.... අප සේයා

[01:21.57] ඇයයි රිසානා නොඑනා

[01:27.41] පතිනි මවුනි පොළොවෙ හැපී

[01:30.60] සළඹ හඬින් හඬන්න

[01:33.25] යකඩ පිරිමි හද පෑරී

[01:36.44] ලේකිරි බිඳු එරෙන්න

[01:42.02] ඇතිනි මව්නි දරුලද පසු ඇතින්න

[01:47.95] ඇතිනි රැලට කිරි එරුනිද කියන්න

[01:53.79] නෙතිනි හඬන ලක් මව්නේ

[01:56.71] දියණි කොතැන දෝ වැටුනේ

[01:59.64] පතිනි මව්නි සළඹ උනා

[02:02.55] පංචායුද දරන්න

[02:28.58] ඇය වේමැයි ... ඔබෙ අම්මා

[02:34.43] ඇය වේමැයි.... ඔබෙ නංගා

[02:40.53] දෝණි කිරිසිනා නගනා

[02:46.38] පුතුණි ඔබේ මව සොයුරිය

[02:49.83] කිරිකැටි දුව රකින්න

[02:52.22] තෙදැති ගුණැති පිරිමි කමට

[02:55.41] මල් පූජා කරන්න

[03:00.99] ඇතිනි මව්නි දරුලද පසු ඇතින්න

[03:06.84] ඇතිනි රැලට කිරි එරුනිද කියන්න

[03:12.68] නෙතිනි හඬන ලක් මව්නේ

[03:15.60] දියණි කොතැන දෝ වැටුනේ

[03:18.53] පතිනි මව්නි සළඹ උනා

[03:21.44] පංචායුද දරන්න