Alupata_Handawe-Sina_Senna_Mata_Nirosha_Virajini_Sarigama_lk
[00:26.20] සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට
[00:31.25] දෙන්න ඔබේ එක සිනා පොදක්
[00:36.29] හඬා වැටෙන්නට ලොවට හොරෙන් මට
[00:41.34] දෙන්න අපේ මතකයෙන් බිඳක්
[00:46.11] කතා කරන්නට අප ගැන බිඳුවක්
[00:51.16] අප ගැන අසනා අයට ඉතින්
[00:55.68] කියා දෙන්න මට මා හැර ගිය හැටි
[01:00.99] තාමත් ඒ ගැන දන් නෑ මං
[01:05.78] ♪♪♪♪♪♪♪
[01:29.95] අළු පාට හැන්දෑවෙ වැහි බිංදු පොද වැටෙන
[01:34.99] ගං දෑල තාමත් ඒ වගෙද මට කියන්
[01:44.82] අළු පාට හැන්දෑවෙ වැහි බිංදු පොද වැටෙන
[01:49.86] ගං දෑල තාමත් ඒ වගෙද මට කියන්
[01:54.66] දං පඳුර උඩ නැටුව රන් පාට සමනල්ලු
[01:59.45] මං කොහෙද ඇසුවාද මට කියන්
[02:04.50] සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට
[02:09.81] දෙන්න ඔබේ එක සිනා පොදක්
[02:14.32] හඬා වැටෙන්නට ලොවට හොරෙන් මට
[02:19.64] දෙන්න අපේ මතකයෙන් බිඳක්
[02:24.15] ♪♪♪♪♪♪♪
[02:48.59] රන් පාට දැවටිච්ච තුරු වදුල මත පිපුණ
[02:53.37] පින්න මල් පරවුණිද කුමරුනේ මට කියන්
[03:03.20] රන් පාට දැවටිච්ච තුරු වදුල මත පිපුණ
[03:08.24] පින්න මල් පරවුණිද කුමරුනේ මට කියන්
[03:12.76] මං ඔබේ හිත ළඟම උණුහුමට ගුලිවෙච්ච
[03:17.83] මල් සමය නිම වුණි ද මට කියන්
[03:23.13] සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට
[03:28.18] දෙන්න ඔබේ එක සිනා පොදක්
[03:32.97] හඬා වැටෙන්නට ලොවට හොරෙන් මට
[03:38.01] දෙන්න අපේ මතකයෙන් බිඳක්
[03:42.80] කතා කරන්නට අප ගැන බිඳුවක්
[03:47.83] අප ගැන අසනා අයට ඉතින්
[03:52.89] කියා දෙන්න මට මා හැර ගිය හැටි
[03:57.94] තාමත් ඒ ගැන දන් නෑ මං
