Nanda_Malani_Pipunu_Male_Ruwa
[00:38.16] පිපුන මලේ රැව එමල දනීදෝ
[00:43.47] පිපුන මලේ රැව එමල දනීදෝ
[00:48.52] මලකි දුවේ නුඹ හැඩ රැව බලන්නෙපා
[00:56.49] හැඩ රැව බලන්නෙපා....
[01:04.19] නැති බැරිකම මුතුමාල හතක් වී
[01:09.50] නැති බැරිකම මුතුමාල හතක් වී
[01:14.55] කඩුල්ල පැන එයි නුඹ අත කර ලන දා
[01:22.52] නුඹ අත කර ලන දා....
[01:28.10] ♪♪♪♪♪♪♪
[01:36.87] කටුමැටි බිත්තිය හැඩකර අඳිනා
[01:42.17] රෑ හෙවනැල්ලෙන් හිස පීරන්නේ
[01:47.48] නොතලන් සිත මා ආදර දියණියනේ
[01:55.46] ආදර දියණියනේ....
[02:00.23] පාළු කනට නුඹේ අත නොගැටෙන්නයි
[02:05.81] වීදුරැ කැඩපත බිම දැම්මේ
[02:10.86] ♪♪♪♪♪♪♪
[02:21.75] ළිඳේ අඩිය හිරැ නොබලන පින්නේ
[02:26.80] එබී ළිඳට නුඹ ඇයි හිනැහෙන්නේ
[02:32.12] නොතලන් සිත මා ආදර දියණියනේ
[02:40.08] මා ආදර දියණියනේ....
[02:45.14] පාළු කරට නුඹේ අත නොගැටෙන්නයි
[02:50.17] වීදුරැ කැඩපත බිම දැම්මේ
[02:55.48] පිපුන මලේ රැව එමල දනීදෝ
[03:01.07] පිපුන මලේ රැව එමල දනීදෝ
[03:06.11] මලකි දුවේ නුඹ හැඩ රැව බලන්නෙපා
[03:14.09] හැඩ රැව බලන්නෙපා....
[03:21.79] නැති බැරිකම මුතුමාල හතක් වී
[03:27.36] නැති බැරිකම මුතුමාල හතක් වී
[03:32.14] කඩුල්ල පැන එයි නුඹ අත කර ලන දා
[03:39.84] නුඹ අත කර ලන දා....
