Ruk_Aththana_Mala_Mudune_Nanda_Malani_Sarigama_lk
[00:12.90] රුක් අත්තන මල මුදුනේ
[00:21.14] බඹරු නටන හැන්දෑවේ…
[00:25.39] සැදෑ අඳුර පියමන් කර
[00:29.90] කවුරුද එන්නේ…
[00:31.75] පුතුනි බලන් යොමා නුවන්
[00:36.00] කවුරුද එන්නේ…
[00:40.52] ♪♪♪♪♪♪♪
[00:53.28] මුතු පිණි දැල් සැළෙන උදේ
[00:57.78] උදා දිමුතු හිරු එළියේ…
[01:02.04] පුතු සවනට රහස් කියා පියමන් කරලා…
[01:10.53] අප වෙනුවෙන් දවස ගෙවා වෙහෙසී එන්නේ…
[01:19.03] රුක් අත්තන මල මුදුනේ
[01:27.54] බඹරු නටන හැන්දෑවේ…
[01:31.79] සැදෑ අඳුර පියමන් කර
[01:36.32] කවුරුද එන්නේ…
[01:38.44] පුතුනි බලන් යොමා නුවන්
[01:42.69] කවුරුද එන්නේ…
[01:46.95] ♪♪♪♪♪♪♪
[01:59.70] පතොක් වැටිය උඩින් ඇදී
[02:04.21] දිවයුරු මිය යන මොහොතේ…
[02:08.20] පුරා හඳක් සේ ඈතින් කවුරුද එන්නේ
[02:16.95] පුතුනි බලන් යොමා නුවන් කවුරුද එන්නේ...
[02:25.45] රුක් අත්තන මල මුදුනේ
[02:33.97] බඹරු නටන හැන්දෑවේ…
[02:38.47] සැදෑ අඳුර පියමන් කර කවුරුද එන්නේ…
[02:44.85] පුතුනි බලන් යොමා නුවන්
[02:49.36] කවුරුද එන්නේ…
[02:53.35] කවුරුද එන්නේ…
[02:57.60] කවුරුද එන්නේ…
[03:01.85] කවුරුද එන්නේ…
