Lrc Player

Chandrayan Pidu - - Daddy - - (( Lyrics ))

Unknown artist
[04:45.07]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[01:30.45] සිහිනෙන් වූවත් නෑ මා දුටුවේ

[00:00.00] මාගේ දිවියේ අන්ධකාරේ

[00:00.00] ඔබගෙන් පෙර නෑ මා කිසිදා

[00:00.00] හිරු අග බැලුවේ

[00:00.00] නෑ මා කිසිදා හිරු අග බැලුවේ

[00:00.00] පැතුමන් අඳුරේ සිරවුයේ

[00:00.00] ඔබගේ සෙනෙහෙන් ආදරයේ

[00:00.00] අර්ථය ලැබුවේ

[00:00.00] කඳුලැල් දිය දහරා

[00:00.00] නෙතඟින් නොකැඩී ගලා ගියේ මා තනි වී

[00:00.00] සිසිරෙන් මුවා වූ වසන්තේ උදාවූ ලෙසේ

[00:00.00] චන්ද්රයන් පිදූ කිරණක් සඟවාලා හොරෙන්

[00:00.00] වර්ණවත් කලේ මාගේ සිහිනේ ඔබේ නාමෙන්

[00:00.00] වැගුරූ ඒ කඳුලැල් බිඳු වියැකී සෙමින්

[00:00.00] ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ

[00:00.00] රැඳි සිසිලක් ලෙසින්,

[00:00.00] (සිසිලක් ලෙසින්)

[00:00.00] සිසිලක් ලෙසින්

[00:00.00] ඔබ මා හද පුබුදු කලේ

[00:00.00] වසන්තයයි මාගේ දෙතොලේ

[00:00.00] සිහිවන්නේ ඔබෙ මුව හමුවේ

[00:00.00] කැළඹීලා සැමදා ඔබගේ

[00:00.00] කැළුමන් අතරේ

[00:00.00] අප නෙත් ගැටෙනා මොහොතේ

[00:00.00] ඔබ මා සතුවයි රහසේ හැඟේ සිතේ නිසන්සලේ

[00:00.00] රඟදෙයි ඔබ දෙසනා වදනන් යහනේ තනිවී

[00:00.00] චන්ද්රයන් පිදූ කිරණක් සඟවාලා හොරෙන්

[00:00.00] වර්ණවත් කලේ මාගේ සිහිනේ ඔබේ නාමෙන්

[00:00.00] වැගුරූ ඒ කඳුලැල් බිඳු වියැකී සෙමින්

[00:00.00] ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ

[00:00.00] රැඳි සිසිලක් ලෙසින්,

[00:00.00] (සිසිලක් ලෙසින්)

[00:00.00] සිසිලක් ලෙසින්

[00:00.00] ඔබ මා හද පුබුදු කලේ

[00:00.00] චන්ද්රයන් පිදූ

[00:00.00] කිරණක් සඟවාලා හොරෙන්

[00:00.00] වර්ණවත් කලේ මාගේ සිහිනේ ඔබේ නාමෙන්

[00:00.00] වැගුරූ ඒ කඳුලැල් බිඳු වියැකී සෙමින්

[00:00.00] ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ

[00:00.00] රැඳි සිසිලක් ලෙසින්,

[00:00.00] (සිසිලක් ලෙසින්)

[00:00.00] සිසිලක් ලෙසින්

[00:00.00] ඔබ මා හද පුබුදු කලේ