Ravana -Yaka Crew -www.artmusic.lk
[00:15.75] මාරක මර සෙන් බල බිඳ
[00:17.50] සූරණ සොර මහා වැසි මැද
[00:19.47] නැගිටිනු යක දේසෙන් නොපමාවමා
[00:22.97] සීගිරි පුර ගල් අසුනට
[00:24.74] යක් අසු නා රක් සිවි හෙළයට
[00:26.73] වඩිනු මැනවි මහරජ නුඹ රාවණ
[00:30.98] සීගිරි පුරේ අපේ
[00:32.74] බෝ දේ සැගව ඇතේ
[00:34.48] බුදු වැඩි නොව ඉපදුනු ජම්බුදවීපේ
[00:37.97] දඩු මොනරින් ගුවනේ
[00:39.96] වැඩ හෙළි කරනු මැනේ
[00:41.74] රැකදෙනු සිහල ලේ සිව්වනක් සිව් හෙළේ
[01:07.25] රා සූර වංශය අප සූර්ය බල සිංහයෝ අප
[01:10.98] සිවි හෙළය රජ කෙරුවෝ වේ
[01:14.75] ඇතුන් කරේ යක්කම වදින රකුන් ගිරේ
[01:17.48] යක්කයෝ අපිද
[01:18.48] සිවිහෙළේ උරුමක්කරුවෝ
[01:22.48] සීගිරි පුරේ අපේ
[01:24.23] බෝ දේ සැගව ඇතේ
[01:26.24] බුදු වැඩි නොව ඉපදුනු ජම්බුද්වීපේ
[01:29.97] දඩු මොනරින් ගුවනේ
[01:31.97] වැඩ හෙළි කරනු මැනේ
[01:33.72] රැකදෙනු සිහල ලේ සිව්වනක් සිව් හෙළේ
[02:36.21] සොහේලි නමින් ඉපදුන දැරියෙක් ඇයගේ පියා
[02:39.98] තමයි රාවණ
[02:40.72] පාකරලා යැව්වා දැන් මුහුදේ ඉපදුනේ එ
[02:42.22] නස්පැත්නියක් නිසා
[02:43.97] රාවණ දැක්කා හෙල කුල කාන්තාවක්
[02:45.47] ඈතින්ම භාරත පුරේදි එ
[02:47.48] ඇගේ නම සීතා වෙලා දැන්
[02:49.98] වැරදි කටකතා යැව්වා උන්
[02:51.23] එක්කන් ආවා විතරයි ඔහු පෙන්නන්න
[02:53.24] ගෙදරට
[02:54.21] ඇයව වැරදි වැටහීමකින් සටන් ඇති උනා
[02:56.73] අද වගේම එදාම
[02:58.48] අපෙ රට විනාශ වෙලා
[02:59.73] බේරගන්න එන්න රාවණ කොහෙද එ
[03:02.22] සිංහල මුස්ලිම් භේද නැති යක්කු එ
[03:04.97] පේ දුවන්නේ රාවණ ලේ
[03:05.99] සීගිරි පුරේ අපේ
[03:07.72] බෝ දේ සැගව ඇතේ
[03:09.70] බුදු වැඩි නොව ඉපදුනු ජම්බුදවීපේ
[03:13.24] දඩු මොනරින් ගුවනේ
[03:15.23] වැඩ හෙළි කරනු මැනේ
[03:17.44] රැකදෙනු සිහල ලේ සිව්වනක් සිව් හෙළේ
