Lrc Player

Italy

Unknown artist
[04:50.27]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:50.73] මේ ඍතුවේ

[00:54.69] මිලානෝ සීතලයි

[00:57.45] ඒ සීතලේ

[00:59.91] ඔයා නෑ හිත පෙලයි

[01:02.20] දූමො පල්ලියේ

[01:07.44] දේව හාස්කම රැසයි

[01:09.69] ඇසින් දුටුවනම්

[01:12.16] ඔබ උනත් එය සිතයි

[01:14.95] එට්නා ගිණි කන්ද ඇවිලුණා

[01:18.45] සිත නිවාගන්න තවම බැරි වුණා

[01:25.20] සිරකුසා සිසිලියා

[01:28.96] දූපතේ කතානියා

[01:30.71] ජෙනෝවා මෙසීනා

[01:33.47] ඔබට මා රැවටුණා

[01:36.46] වෙරෝනා මරීනා

[01:38.45] කර්මෙලා තෙරේසා

[01:40.92] ප්රොන්තො මං ඉතාලියේ

[01:42.69] තනි උනා

[01:45.96] කෝමො මං ඉතාලියේ තනි උනා

[02:10.16] පාදොවා මෙත් විලේ

[02:11.97] සේදුවා පව් ජලේ

[02:14.95] පාදුවා පල්ලියේ

[02:17.19] අන්තෝනි මුණි දිලේ

[02:21.92] බ්රේශියා නගරයේ

[02:23.44] රෝස කුසුම පල්ලියේ

[02:26.45] රෝමෙ වතිකනුවේ

[02:28.94] සිහින දේවතාවියේ

[02:32.18] ඉතාලියේ පීසා කුලුන හමු වුණා

[02:34.94] හරිම ලස්සනයිනෙ

[02:37.96] මම පුදුම වුණා

[02:43.46] සිරකුසා සිසිලියා

[02:45.95] දූපතේ කතානියා

[02:48.45] ජෙනෝවා මෙසීනා

[02:50.21] ඔබට මා රැවටුණා

[02:53.45] වෙරෝනා මරීනා

[02:55.67] කර්මෙලා තෙරේසා

[02:57.69] ප්රොන්තො මං ඉතාලියේ

[02:59.96] තනි උනා

[03:03.23] කෝමො මං ඉතාලියේ

[03:05.46] තනි උනා

[03:07.72] සිරකුසා සිසිලියා

[03:10.21] දූපතේ කතානියා

[03:12.70] ජෙනෝවා මෙසීනා

[03:14.47] ඔබට මා රැවටුණා

[03:17.45] වෙරෝනා මරීනා

[03:19.44] කර්මෙලා තෙරේසා

[03:22.00] ප්රොන්තො මං ඉතාලියේ

[03:24.17] තනි උනා

[03:26.95] කෝමො මං ඉතාලියේ

[03:28.96] තනි උනා

[03:32.46] අල්ලෝරා මං ඉතාලියේ

[03:33.71] තනි වුණා

[03:37.19] චාඕ මං ඉතාලියේ තනි වුණා