නොමිලේ දුන් නිසා
[00:15.60] Lyrics: Nomile Dun Nisa (නොමි…
[00:00.00] Saman Lenin
[00:00.00] jnamal
[00:00.00] නොමිලේ දුන් නිසා මගේ නිමල ආදරේ
[00:00.00] කවුරුවත්ම ගත්තේ නෑ ඔහෙ තිබුණා පාඩුවේ
[00:00.00] ඒ හින්දා වැඩුනා එය මහමෙරක් වගේ
[00:00.00] දැන් අත උඩ විකිණිය හැකි මහ ඉඩම වගේ
[00:00.00] දැන් අත උඩ විකිණිය හැකි මහ ඉඩම වගේ
[00:00.00] music
[00:00.00] සිදාදිියෙන් ගමට දුවන මහ සෙනගට මම කියන්නෙ
[00:00.00] සිදාදිියෙන් ගමට දුවන මහ සෙනගට මම කියන්නෙ
[00:00.00] කුරහන් මිල බෝමැයි
[00:00.00] මයෙ පපුවට එබෙන කරන ඇත්තිට මං දැං කියන්නෙ
[00:00.00] මයෙ පපුවට එබෙන කරන ඇත්තිට මං දැං කියන්නෙ
[00:00.00] පැජරොයියගෙ ගානයි
[00:00.00] පැජරොයියගෙ ගානයි
[00:00.00] music
[00:00.00] ඔන්න ඉතිං අඬන්න ගත්තා
[00:00.00] අපිට තමයි බඩු විකුණන්නට බැරි
[00:00.00] අපිට තමයි බඩු විකුණන්නට බැරි
[00:00.00] ඔන්න ඔහේ දීල දානවා මං
[00:00.00] මා ගේ අමිල ආදරේ ....
[00:00.00] මා ගේ අමිල ආදරේ ....
[00:00.00] මගේ..... අමිල ආදරේ ....
[00:00.00] <<<<<<<}=o Namal Audio Collections.