10126
[00:05.61] මලින්පිරී ගිය විසල් වනේ
[00:11.12] පියා සලා යන කුරුල්ලනේ
[00:13.61] මගේ ප්‍රියාදරී සොයා ගොසින්
[00:14.86] සිතේ තියෙන දුක කියවු අනේ
[00:20.11] ඇය දැකගන්නට පිබිදුනු නෙත් යුග
[00:24.62] රෑ යාමෙත් නෑහෑ පිය වෙන්නෙ
[00:26.86] ඉසිල තුරුලූ කර එන මුදු මද නල
[00:30.86] ඇයගෙ සුවඳයිගෙන එන්නේ
[00:32.11] මලින්පිරී ගිය විසල් වනේ
[00:33.36] පියා සලා යන කුරුල්ලනේ
[00:35.36] මගේ ප්‍රියාදරී සොයා ගොසින්
[00:36.86] සිතේ තියෙන දුක කියවු අනේ
[00:38.36] කරල් කපන කල දර අහුලන කල\
[00:39.11] nදිය ගෙන එන කල බඩවැටියේ
[00:39.86] පියුමෙහි සිරවුනු බමරෙකු විලසට
[00:40.36] මා ඇය ලග තනියට හිටියේ
[00:42.11] මලින්පිරී ගිය විසල් වනේ
[00:43.36] පියා සලා යන කුරුල්ලනේ
[00:44.11] මගේ ප්‍රියාදරී සොයා ගොසින්
[00:44.86] සිතේ තියෙන දුක කියවු අනේ
[00:46.61] තෙල් මල් අරගෙන පහලොස්වකදින
[00:51.61] පන්සල් ගිය හැටි සිහිවෙනවා
[00:52.86] අද ඔබ තැනකයමා තව තැනකය
[00:55.12] මගේ හදවත දැන්වැලපෙනවා
[01:03.11] මලින්පිරී ගිය විසල් වනේ
[01:05.61] පියා සලා යන කුරුල්ලනේ
[01:07.11] මගේ ප්‍රියාදරී සොයා ගොසින්
[01:08.11] සිතේ තියෙන දුක කියවු අනේ
[01:09.12] සිතේ තියෙන දුක කියවු අනේ
[01:10.86] සිතේ තියෙන දුක කියවු අනේ
