Lrc Player

Thumula_Namunukula

Unknown artist
[03:24.34]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:02.66] තනුව: ආනන්ද පෙරේරා

[00:05.16] ගී පද: සුදත් ගාමිණී බණ්ඩාර

[00:26.90] තුමුල නමුනු කුල ගිරි හිස

[00:29.65] උඳුල සඳ මඬල දුටු නෙත

[00:32.44] රැවටුනා තමයි

[00:35.23] කිම ද මේ තරම් ඒ ගැන

[00:37.93] හිනැහෙන්නට කාරණා

[00:40.67] මුහුණ රතු වෙලා දෙනෙතින්

[00:43.16] කදුළු පනින තුරු එලියට

[00:45.91] ඔහොම හිනාවෙනකොට උඹ

[00:48.70] ලස්සනයි උමා

[01:12.87] නුඹේ වත මඬල සඟවා

[01:15.61] මුවා වෙන ලෙසින් අතුරන

[01:18.39] සීත පිණි නිසා තිලකය

[01:20.86] පාළුවෙයි උමා

[01:23.62] සීත මීදුමේ තිරපට

[01:26.13] වළලු ලූ අතින් ඉවතට

[01:29.12] ඈත්කර හොරෙන් හෙමිහිට

[01:31.63] බලාපන් උමා

[01:34.40] තුමුල නමුනු කුල ගිරි හිස

[01:37.12] උඳුල සඳ මඬල දුටු නෙත

[01:39.87] රැවටුනා තමයි

[01:42.36] කිම ද මේ තරම් ඒ ගැන

[01:45.13] හිනැහෙන්නට කාරණා

[01:47.88] මුහුණ රතු වෙලා දෙනෙතින්

[01:50.66] කදුළු පනින තුරු එලියට

[01:53.36] ඔහොම හිනාවෙනකොට උඹ

[01:55.89] ලස්සනයි උමා

[02:20.43] කන්ද උඩ රුවින් දිදුලන

[02:23.12] කන්ද කදිර දේවාලය

[02:25.61] අපට පිහිට වෙයි කියලා

[02:28.37] හිතනවද උමා

[02:31.12] අප වටා නැගෙන උවදුරු

[02:33.90] ඈත්වී නොබෝ කලකින්

[02:36.37] පිච්ච මල් සුවඳ විතරක්

[02:38.90] ඉතිරි වෙද උමා

[02:41.94] තුමුල නමුනු කුල ගිරි හිස

[02:44.61] උඳුල සඳ මඬල දුටු නෙත

[02:47.11] රැවටුනා තමයි

[02:49.90] කිම ද මේ තරම් ඒ ගැන

[02:52.64] හිනැහෙන්නට කාරණා

[02:55.40] මුහුණ රතු වෙලා දෙනෙතින්

[02:57.87] කදුළු පනින තුරු එලියට

[03:00.62] ඔහොම හිනාවෙනකොට උඹ

[03:03.37] ලස්සනයි උමා

[03:06.10] ඔහොම හිනාවෙනකොට උඹ

[03:08.57] ලස්සනයි උමා

[03:11.33] ඔහොම හිනාවෙනකොට උඹ

[03:14.09] ලස්සනයි උමා