AUD-20200110-WA0000
[00:21.75] හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ
[00:30.49] හිම වාගෙ සුන්දර හස...කැන් රඳවා හදේ
[00:33.48] මුමුණා කියන්නේ නල... රැළින් කඳු මානයේ
[00:38.98] ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ
[00:44.73] ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ
[01:00.74] දුර ඈත ගං තෙරේ
[01:04.23] සැඩ සීත මාරුතේ
[01:07.24] වෙලී ගත ඈ...දැත ගෙන මා...
[01:11.00] හීන් වැහි කෝඩයේ
[01:13.48] මුව කමල ආදරෙන්
[01:16.47] සිප ගතිමි සීරුවෙන්
[01:19.48] හැඟුම් සොඳුරුයී
[01:20.98] රැඳුන නෙතඟේ
[01:22.49] එවන් සැන්දැ කලේ
[01:31.48] හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ
[01:39.00] හිම වාගෙ සුන්දර හස...කැන් රඳවා හදේ
[01:42.99] මුමුණා කියන්නේ නල... රැළින් කඳු මානයේ
[01:48.49] ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ
[01:54.23] ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ
[02:10.48] විලෝතුරු මං පෙතේ
[02:13.98] සඳ උවන පිපි රැයේ
[02:16.99] කෝල ලෙස ඈ...
[02:18.98] දෑස සැලුවේ..
[02:20.49] දෑල වැල් පාලමේ
[02:23.23] හද විලම ආදරෙන්
[02:26.24] සසල විය මුදු සරින්
[02:28.99] හැඟුම් සොඳුරුයි
[02:30.49] රැඳුන මතකේ
[02:32.25] එවන් සැන්දැ කලේ
[02:40.74] හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ
[02:45.97] හිම වාගෙ සුන්දර හස...කැන් රඳවා හදේ
[02:52.74] මුමුණා කියන්නේ නල... රැළින් කඳු මානයේ
[02:58.47] ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ
[03:04.23] ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ
