Lrc Player

Datha Dara - Naadha Gama[www.Sinduwa.lk]

Unknown artist
[03:07.70]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[02:10.42] දෑත දරා ඇවිදින් ආදරයෙන් මා වෙනුවෙන්

[00:00.00] හිඳිනා අයුරු

[00:00.00] මිදෙමි දැහැනෙන් හැඟුමන් පාමුල

[00:00.00] හිත් වාරු බිඳේවී

[00:00.00] ඔබ ලඟ මියුරූ

[00:00.00] සේද වළා ඇතුරාලා සඳපායා ඇති රෑ

[00:00.00] තුරුලේ ගෙවමූ

[00:00.00] මා පැතු ඒ යුග නෙත් ආදර හිත් ආදරයෙන් හමුවීමයි හිමිවූ

[00:00.00] මනහාරී නුරාවී නෙතු මානේ සිනාසී

[00:00.00] තව ලං වී

[00:00.00] පෙමින් දම් ගොතමී….

[00:00.00] ගිම්ගානේ තුහීන ගෙනා ඔබෙන් මා නිවෙමී

[00:00.00] සදා කල් හිදිමි

[00:00.00] තරු යායේ පුරා හඳ වාගේ

[00:00.00] වළාවක මාගේ ආලේ ලියමී