Tika_Kalaka_Sitan__Chandrasena_Hettarachchi_Sarigama_lk
[00:36.39] ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා
[00:45.39] අද මට නොදැනිම මගෙ දෙනෙතට කදුළු පිරෙනවා
[00:53.89] පිපි මලක් එලෙස මහ වන මැද පරවි යනවා
[01:03.14] ළං වී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා
[01:30.40] දුක ශෝකය මා හට නම්, පුරුදුයි හැමදාම
[01:39.89] ආදර වදනින් මා හද, පෙළුවේ ඇයි මෙලෙස
[01:48.64] සමුගන්නට නම් අහිමි වු ආදරයෙන් මෙලෙස
[01:57.90] ඉවසම්ද මා කෙසේ සොදුරියේ මේ දුක කෙලෙස
[02:24.89] මා ඔබ ගැන, අහිතක් නොසිතමි, මින් කිසිදාක
[02:33.90] ඔබ සතුටින් සිටී නමි, මට සැපතකි හැමදාම
[02:42.90] ආදරයක ඇති වේදනාව දැනෙනවුදාක
[02:51.89] සිහිවෙයිද මගේ සොදුරියේ
[02:56.64] බිදුවක් යළි මතක...
[03:01.15] සිහිවෙයිද මගේ සොදුරියේ
[03:05.65] බිදුවක් යළි මතක...
[03:10.14] සිහිවෙයිද මගේ සොදුරියේ
[03:14.65] බිදුවක් යළි මතක..
