Lrc Player

oba kumuduniyak vi

Unknown artist
[03:01.68]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:21.87] ඔබ කුමුදුනියක් වී හිනහේ නම්

[00:27.17] මම පහන් තරුව වී ළඟ ඉන්නම්

[00:31.62] ඔබ රැල්ලක් වී දඟ පාවේ නම්

[00:36.61] මම වෙරළ වගේ නොසැලී ඉන්නම්

[00:42.11] ඔබ කුමුදිනියක් වී හිනැහේ නම්.

[01:06.08] හද වේදනාව රිදවන මොහොතේ,,,

[01:11.33] මා ඔබ ගැන සිහිකර සැනසෙන්නම්

[01:15.59] මුළු ලොවම රැයේ නිදිගත් මොහොතේ,,,,

[01:21.58] සුව සිහිනෙක ඔබ ළඟම රැඳෙන්නම්

[01:26.50] ඔබ කුමුදුනියක් වී හිනහේ නම්

[01:31.58] මම පහන් තරුව වී ළඟ ඉන්නම්

[01:36.84] ඔබ රැල්ලක් වී දඟ පාවේ නම්

[01:41.26] මම වෙරළ වගේ නොසැලී ඉන්නම්

[01:46.51] ඔබ කුමුදිනියක් වී හිනැහේ නම්

[02:11.00] මගෙ නෙතු යුග ළඟ කඳුළක් වීලා,,,

[02:16.12] ඔබ කවදාවත් රිදවන්න එපා

[02:20.75] මා ඔබ ගැන පැතු පැතුමන් බිඳලා,,,

[02:26.26] ඔබ තවත් සිතක තනිවෙන්න එපා

[02:31.01] ඔබ කුමුදුනියක් වී හිනහේ නම්

[02:35.75] මම පහන් තරුව වී ළඟ ඉන්නම්

[02:41.00] ඔබ රැල්ලක් වී දඟ පාවේ නම්

[02:44.51] මම වෙරළ වගේ නොසැලී ඉන්නම්

[02:51.01] ඔබ කුමුදිනියක් වී හිනැහේ නම්