Lrc Player

දුර ආකාහේ

චරිත අත්තලගේ
[04:36.06]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:13.58] හිටි හැටියේම ඇද හැලුණු වැස්ස වගෙයි

[00:23.58] ඔබ හමුවූයේ කවදාද මතක නැතෙයි

[00:24.83] ඒ හැමදේම සිහිවෙද්දී හිතට දුකයි

[00:25.58] අප හමුවූයේ මොනවටද කියලා හිතෙයි

[00:26.33] අප හමුවූයේ මොනවටද කියලා හිතෙයි

[00:26.84] අප හමුවූයේ...

[00:28.11] මේ හඳපාන මේ තරු රෑන

[00:28.34] මේ හඳපාන මේ තරු රෑන

[00:28.83] මේ හඳපාන තරු රෑන ඔච්චම් කලයි

[00:29.34] මට ඔච්චම් කලයි

[00:29.60] හැමදාම ඔය මුහුණ මතකේ තියෙයි

[00:29.84] මට මතකේ තියෙයි

[00:30.37] දුර ආකාහේ රෑ හැමදාම

[00:30.59] දුර ආකාහේ රෑ හැමදාම

[00:31.09] දුර බලං අපි අපිව හෙව්වා

[00:31.36] දිලිසෙන තරුවල අපිව මැව්වා

[00:31.58] අර තරුව නුඹ අර තරුව මම

[00:32.83] ඈත බලාගෙන නුඹ ආකාසෙට කිව්වා

[00:33.09] ඒත්...

[00:33.59] නුඹ මා හා පරතරය

[00:33.83] අතරක ඇති දුර අලෝක වර්ෂ නුඹ දකින්නෙ අද

[00:35.35] මගෙ අතීතය - නිවි නිවි දැවෙන්නෙ මගෙ අතීතය

[00:35.58] මතකෙට එනා මතකේ වියෝවක්

[00:36.07] වන බව දැන උන්නා මගදි මං කෝමත්

[00:36.82] ගැලපෙන තෙක් බලා උන්නා මෙතෙක් දුරට

[00:37.08] ඒත්...

[00:37.57] අපෙ හිත් ගැලපුනෙ නැතේ... හෙහ්

[00:38.08] හැමදේම වෙන්නෙ ආදරේකට වඩා

[00:38.34] දෙන්නෙක් අතර ඇති අවබෝධෙ මත

[00:39.58] මම හෙව්වෙ මාව

[00:40.09] ඔයා මාව හොයාගනිද්දි

[00:40.35] දුර තරුවෙලා කලුකුහර

[00:40.82] මේ හඳපාන තරු රෑන ඔච්චම් කලයි

[00:41.33] මට ඔච්චම් කලයි

[00:42.59] හැමදාම ඔය මුහුණ මතකේ තියෙයි

[00:42.84] මට මතකේ තියෙයි

[00:44.34] හිටි හැටියේම ඇද හැලුණු වැස්ස වගෙයි

[00:44.84] ඔබ හමුවූයේ කවදාද මතක නැතෙයි

[00:45.34] ඒ හැමදේම සිහිවෙද්දී හිතට දුකයි

[00:45.85] අප හමුවූයේ මොනවටද කියලා හිතෙයි

[00:47.09] අප හමුවූයේ මොනවටද කියලා හිතෙයි

[00:47.33] අප හමුවූයේ...

[00:47.57] දුර ආකාහේ... රෑ හැමදාම...

[00:47.85] දුර ආකාහේ... රෑ හැමදාම...

[00:48.08] ඔයා ගැන මං මැව්ව

[00:48.59] ඔයා වෙනුවෙන් කිව්ව

[01:09.61] ඔයා ගැන විඳගන්න

[01:11.09] ප්රසංගයට එන්න

[01:12.08] ඔයා වෙනුවෙන් මැව්ව

[01:12.58] ඔයා ගැන මම කිව්ව

[01:13.08] ඔයා ගැන විඳගන්න

[01:13.34] ප්රසංගයට එන්න