Dura Akahe Charitha Attalage_Ravi Jay
[00:28.17] හිටි හැටියේම ඇද හැලුණු වැස්ස වගෙයි
[00:30.16] ඔබ හමුවූයේ කවදාද මතක නැතෙයි
[00:37.17] ඒ හැමදේම සිහිවෙද්දී හිතට දුකයි
[00:45.15] අප හමුවූයේ මොනවටද කියලා හිතෙයි
[00:54.93] අප හමුවූයේ මොනවටද කියලා හිතෙයි
[01:03.67] අප හමුවූයේ...
[01:07.91] මේ හඳපාන මේ තරු රෑන
[01:16.17] මේ හඳපාන මේ තරු රෑන
[01:26.41] මේ හඳපාන තරු රෑන ඔච්චම් කලයි
[01:30.17] මට ඔච්චම් කලයි
[01:34.90] හැමදාම ඔය මුහුණ මතකේ තියෙයි
[01:38.91] මට මතකේ තියෙයි
[01:42.68] දුර ආකාහේ රෑ හැමදාම
[01:51.16] දුර ආකාහේ රෑ හැමදාම
[02:00.91] දුර බලං අපි අපිව හෙව්වා
[02:02.66] දිලිසෙන තරුවල අපිව මැව්වා
[02:04.91] අර තරුව නුඹ අර තරුව මම
[02:07.16] ඈත බලාගෙන නුඹ ආකාසෙට කිව්වා
[02:09.17] ඒත්...
[02:09.67] නුඹ මා හා පරතරය
[02:11.66] අතරක ඇති දුර අලෝක වර්ෂ නුඹ දකින්නෙ අද
[02:14.67] මගෙ අතීතය - නිවි නිවි දැවෙන්නෙ මගෙ අතීතය
[02:18.17] මතකෙට එනා මතකේ වියෝවක්
[02:20.41] වන බව දැන උන්නා මගදි මං කෝමත්
[02:22.42] ගැලපෙන තෙක් බලා උන්නා මෙතෙක් දුරට
[02:24.67] ඒත්...
[02:25.41] අපෙ හිත් ගැලපුනෙ නැතේ... හෙහ්
[02:27.15] හැමදේම වෙන්නෙ ආදරේකට වඩා
[02:29.18] දෙන්නෙක් අතර ඇති අවබෝධෙ මත
[02:31.41] මම හෙව්වෙ මාව
[02:32.66] ඔයා මාව හොයාගනිද්දි
[02:33.92] දුර තරුවෙලා කලුකුහර
[02:35.92] මේ හඳපාන තරු රෑන ඔච්චම් කලයි
[02:39.66] මට ඔච්චම් කලයි
[02:44.40] හැමදාම ඔය මුහුණ මතකේ තියෙයි
[02:48.42] මට මතකේ තියෙයි
[02:52.41] හිටි හැටියේම ඇද හැලුණු වැස්ස වගෙයි
[03:00.92] ඔබ හමුවූයේ කවදාද මතක නැතෙයි
[03:10.39] ඒ හැමදේම සිහිවෙද්දී හිතට දුකයි
[03:18.16] අප හමුවූයේ මොනවටද කියලා හිතෙයි
[03:27.42] අප හමුවූයේ මොනවටද කියලා හිතෙයි
[03:36.17] අප හමුවූයේ...
[03:40.42] දුර ආකාහේ... රෑ හැමදාම...
[03:51.40] දුර ආකාහේ... රෑ හැමදාම...
[03:59.16] ඔයා ගැන මං මැව්ව
[04:01.66] ඔයා වෙනුවෙන් කිව්ව
[04:03.41] ඔයා ගැන විඳගන්න
[04:05.43] ප්රසංගයට එන්න
[04:07.65] ඔයා වෙනුවෙන් මැව්ව
[04:09.91] ඔයා ගැන මම කිව්ව
[04:12.19] ඔයා ගැන විඳගන්න
[04:14.16] ප්රසංගයට එන්න
