Lrc Player

Rahath Himiwarun (රහත හමවරන) - DHYAN HEWAGE ft. Ravi Jay Charitha Attalage iClown

Unknown artist
[05:06.39]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:23.11] රහත් හිමිවරුන් උඩින් වඩිනවා

[00:28.86] වී පැදුරට හෙවනැල්ල වැටෙනවා

[00:34.62] සිරිමහා බෝපත් බුදු බණ ලියවී

[00:40.37] පාවි යනවා වැව් සුළඟේ

[00:45.89] කහමල් පොකුරු වගේ

[00:51.36] රන්මැලි සෑ රදුනේ

[00:56.86] කහමල් පොකුරු වගේ

[01:02.11] රන්මැලි සෑ රදුනේ

[01:31.62] නමෝ ථස්ස භගවතෝ අරහතෝ

[01:33.87] සම්මා සම්බුද්ධස්ස

[01:35.87] නමෝ ථස්ස භගවතෝ අරහතෝ

[01:38.87] සම්මා සම්බුද්ධස්ස

[01:41.62] නමෝ ථස්ස භගවතෝ අරහතෝ

[01:44.62] සම්මා සම්බුද්ධස්ස

[01:47.11] නමෝ ථස්ස භගවතෝ අරහතෝ

[01:50.38] සම්මා සම්බුද්ධස්ස

[01:52.85] දෑස වසාගත්තා මං

[01:56.85] මනසින් හොයන්න නිමාවක් (නිමාවක්)

[01:59.87] මාර සේනා වලකනකන්

[02:02.36] ඇත්ත සොයාගෙන යනවා

[02:05.38] මිසදෙටුවෙකු වෙයිද මං (වෙයිද මං)

[02:08.10] මිසදෙටුවෙකු නෙමෙයි මං (නෙමෙයි මං)

[02:10.61] ඇත්ත මට වැටහෙනකන්

[02:13.62] ඇත්ත හොයගෙන යමි මං

[02:16.10] බුදුන් දැක නිවන් දකින්න මේ සසරින්

[02:18.11] දැක්ක පමණින් යන්නෙ කෙසේද නිවන් සැනෙකින්

[02:20.87] සැප රථයෙන් ඇවිත් අතහැරිම ගැන දෙසුවේ

[02:23.87] බණ අපෙ සාදු නිවන් දුර නිසා ද

[02:26.62] මම ලෙඩ ඇඳේ මරණෙ ඉන්නෙ ගන්න බලන්

[02:29.36] අම්මෙ අඬන්නෙ ඇයි මේ පිළිමෙට වැදන්

[02:32.12] අඹපු රූපෙට දැනේද අම්මගෙ හිතෙ දුක

[02:34.87] දුකේ හේතුව අපිව ඉපදුව එක නේද

[02:38.36] සෙත් පතන් මා අතේ බැඳ පිරිත් නූල

[02:40.62] දුටුවා මස් කඩේ මුදලාලි අතේද

[02:43.63] ප්රාණගාතෙ පව් නම් මරුවෙක් ඇයි නූල බැඳන්

[02:46.11] ආරක්ෂා වෙන්න ඕනි ප්රාණේ ඒ මරුවගෙන් නේද

[02:49.37] හිතේ කහටක් නැත්තන්

[02:50.61] කාටවත් ගිනි දෙන්නැත්තන්

[02:51.87] ඉන්නකන් හොඳින් දැන්

[02:52.87] ඇයි මං යන්නෙ පන්සල් ගන්න සිල්

[02:54.62] ඇත්ත ඇති සැටියෙන් දකින්න සිවුරක් ඕනෙම ද

[02:57.12] මේ මනසින් ගැලවෙන්න

[02:58.61] මනසින් හිතන්නයි ඕන

[03:23.87] මහා විහාරෙ මහ සඟරුවනේ

[03:26.38] මුවින් නැගේ බුදු ගුණ වරුණාවේ

[03:34.87] තව කප් දහසක් අප හට පිහිටයි

[03:40.63] දොරින් දොරට පිඬු සිඟා වඩිනු මැන

[03:46.38] කහමල් පොකුරු වගේ

[03:51.62] රන්මැලි සෑ රදුනේ

[03:57.36] කහමල් පොකුරු වගේ

[04:03.12] රන්මැලි සෑ රදුනේ

[04:31.62] නමෝ ථස්ස භගවතෝ අරහතෝ

[04:34.60] සම්මා සම්බුද්ධස්ස

[04:36.87] නමෝ ථස්ස භගවතෝ අරහතෝ

[04:40.12] සම්මා සම්බුද්ධස්ස

[04:42.36] නමෝ ථස්ස භගවතෝ අරහතෝ

[04:45.62] සම්මා සම්බුද්ධස්ස

[04:48.11] නමෝ ථස්ස භගවතෝ අරහතෝ

[04:51.36] සම්මා සම්බුද්ධස්ස

[04:56.61] Source: Musixmatch