Lrc Player

oba kumuduniyak-5

Unknown artist
[03:01.68]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:21.15] ඔබ කුමුදුනියක් වී හිනහේ නම්

[00:26.41] මම පහන් තරුව වී ළඟ ඉන්නම්

[00:31.66] ඔබ රැල්ලක් වී දඟ පාවේ නම්

[00:35.91] මම වෙරළ වගේ නොසැලී ඉන්නම්

[00:41.41] ඔබ කුමුදිනියක් වී හිනැහේ නම්..

[01:06.15] හද වේදනාව රිදවන මොහොතේ,,,

[01:11.41] මා ඔබ ගැන සිහිකර සැනසෙන්නම්

[01:16.04] මුළු ලොවම රැයේ නිදිගත් මොහොතේ,,,,

[01:22.04] සුව සිහිනෙක ඔබ ළඟම රැඳෙන්නම්

[01:26.80] ඔබ කුමුදුනියක් වී හිනහේ නම්

[01:32.66] මම පහන් තරුව වී ළඟ ඉන්නම්

[01:36.90] ඔබ රැල්ලක් වී දඟ පාවේ නම්

[01:41.41] මම වෙරළ වගේ නොසැලී ඉන්නම්

[01:47.40] ඔබ කුමුදිනියක් වී හිනැහේ නම්

[02:09.16] මගෙ නෙතු යුග ළඟ කඳුළක් වීලා,,,

[02:15.40] ඔබ කවදාවත් රිදවන්න එපා

[02:20.41] මා ඔබ ගැන පැතු පැතුමන් බිඳලා,,,

[02:25.91] ඔබ තවත් සිතක තනිවෙන්න එපා

[02:31.40] ඔබ කුමුදුනියක් වී හිනහේ නම්

[02:36.41] මම පහන් තරුව වී ළඟ ඉන්නම්

[02:41.65] ඔබ රැල්ලක් වී දඟ පාවේ නම්

[02:45.66] මම වෙරළ වගේ නොසැලී ඉන්නම්

[02:51.90] ඔබ කුමුදිනියක් වී හිනැහේ නම්