Lrc Player
tika klaka sitan
Unknown artist
[03:42.17]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.
[00:40.41] ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා
[00:50.41] අද මට නොදැනිම මගෙ දෙනෙතට කදුළු පිරෙනවා
[01:00.16] පිපි මලක් ඒලෙස මහ වන මැද පරවී යනවා
[01:09.65] ලංවී සිටි ඔබ මාගෙන් අෑතට ඉගිලෙනවා
[01:36.66] දුක ශෝකය මාහට නම් පුරුදුයි හැමදාම
[01:46.66] අාදර වදනින් මා හද පෙලුවේ අැයි මෙලෙස
[01:54.16] සමුගන්නට නම් අහිමිවු අාදරයෙන් මෙලෙස
[02:04.65] ඉවසම්ද මා කෙසේ සොදුරියෙ මේ දුක කෙලෙස
[02:33.02] මා ඔබ ගැන අහිතක් නොසිතමි මින් කිසිදාක
[02:43.28] ඔබ තුටින් සිටීනම් මට සැපතකි හැමදාම
[02:52.52] අාදරයක අැති වේදනාව දැනෙනවු දාක
[03:02.77] සිහිවෙයිද මගේ සොදුරියෙ බිදුවක් යළි මතක
[03:11.27] සිහිවෙයිද මගේ සොදුරියෙ බිදුවක් යළි මතක
[03:21.02] සිහිවෙයිද මගේ සොදුරියෙ බිදුවක් යළි මතක
