Sinhala sindu kiyana
[00:21.15] සිංහල සිංදු කියන
[00:23.90] නළලේ තිලක තියන කිරිල්ලී...
[00:28.65] තුඩින් හදවතක් අරගෙන
[00:31.40] ගිණිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී...
[00:38.65] සිංහල සිංදු කියන
[00:41.15] නළලේ තිලක තියන කිරිල්ලී...
[00:45.90] තුඩින් හදවතක් අරගෙන
[00:48.65] ගිණිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී...
[01:13.14] දිව නුහුරු බසින් පෙම් කවි කී
[01:16.39] කුරුල්ලාට වශීවී..
[01:20.89] ගිනි මලින් තැනූ මල් පොකුරක්
[01:23.89] අතට ගත්ත මනාලී..
[01:28.14] මධුසමේ මධුර කටු අතරේ
[01:31.64] පිපී වැනුන සුරූපී...
[01:36.89] සිංහල සිංදු කියන
[01:39.39] නළලේ තිලක තියන කිරිල්ලී...
[01:43.89] තුඩින් හදවතක් අරගෙන
[01:46.64] ගිණිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී...
[02:11.89] ගිනි අවිත් එක්ක පෙමින් බැදුනු
[02:14.89] විහඟ සෙනග අඩාවී..
[02:19.39] ඒ කදුළු සිංහලට නගන්න
[02:22.39] නුඹට හැකිය ප්‍රියාවී..
[02:27.14] ආදරය නුඹට බාරයි
[02:29.89] රැකගනින් දේවතාවී..
[02:35.39] සිංහල සිංදු කියන
[02:37.89] නළලේ තිලක තියන කිරිල්ලී...
[02:42.39] තුඩින් හදවතක් අරගෙන
[02:45.89] ගිණිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී...
[02:53.14] සිංහල සිංදු කියන
[02:56.14] නළලේ තිලක තියන කිරිල්ලී...
[03:00.64] තුඩින් හදවතක් අරගෙන
[03:03.89] ගිණිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී...
