Lrc Player

Ma_Sithata_Ahamben

Unknown artist
[03:14.05]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:22.27] මා සිතට අහම්බෙන්

[00:25.54] ඔබ එබිකම් කළ අරුමය රහසින්

[00:31.28] මුළු ලොවට මුවාවෙන්

[00:34.02] සඟවා ගන්නෙද මතුදා කෙලෙසින් //

[00:44.79] මා සිතට අහම්බෙන්

[00:46.28] ඔබ එබිකම් කළ අරුමය රහසින්

[01:22.96] මුළු ලොවට මුවාවෙන්

[01:28.20] සඟවා ගන්නෙද මතුදා කෙලෙසින්

[01:36.71] මා සිතට අහම්බෙන්

[01:39.46] අඳුර සඳක් වේවී

[01:39.96] ඒ එළියේ පෙනේ නේද අපගේ සක්මන්

[01:40.21] පින්න ගඟක් වේවී

[01:40.47] ඒ වතුරේ නැගී ඒවි අපගේ හසකැන්

[01:44.71] මා සිතට අහම්බෙන්

[01:47.72] ඔබ එබිකම් කළ අරුමය රහසින්

[01:53.45] මුළු ලොවට මුවාවෙන්

[01:56.22] සඟවා ගන්නෙද මතුදා කෙලෙසින් //

[02:13.71] මා සිතට අහම්බෙන්

[00:00.00] ලොවම උරණ වේවි

[00:00.00] සාපව සිත් නොදෙනා ලෙස සීතල දිය පැන්

[00:00.00] සිහින රුදුරු වේවි

[00:00.00] උහුලා ගමු අපම නේද අපගේ දෙවියන්

[00:00.00] මා සිතට අහම්බෙන්

[00:00.00] ඔබ එබිකම් කළ අරුමය රහසින්

[00:00.00] මුළු ලොවට මුවාවෙන්

[00:00.00] සඟවා ගන්නෙද මතුදා කෙලෙසින් //

[00:00.00] මා සිතට අහම්බෙන්