Lrc Player

මා සිතට අහම්බෙන්

Unknown artist
[03:14.05]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:22.36] මා සිතට අහම්බෙන්

[00:25.59] ඔබ එබිකම් කළ අරුමය රහසින්

[00:31.08] මුළු ලොවට මුවාවෙන්

[00:33.84] සඟවා ගන්නෙද මතුදා කෙලෙසින් //

[00:38.84] මා සිතට අහම්බෙන්

[00:42.35] ඔබ එබිකම් කළ අරුමය රහසින්

[00:47.57] මුළු ලොවට මුවාවෙන්

[00:53.58] සඟවා ගන්නෙද මතුදා කෙලෙසින්

[00:56.34] මා සිතට අහම්බෙන්

[01:22.59] අඳුර සඳක් වේවී

[01:28.07] ඒ එළියේ පෙනේ නේද අපගේ සක්මන්

[01:33.60] පින්න ගඟක් වේවී

[01:38.60] ඒ වතුරේ නැගී ඒවි අපගේ හසකැන්

[01:45.34] මා සිතට අහම්බෙන්

[01:47.59] ඔබ එබිකම් කළ අරුමය රහසින්

[01:53.09] මුළු ලොවට මුවාවෙන්

[01:56.09] සඟවා ගන්නෙද මතුදා කෙලෙසින් //

[02:01.34] මා සිතට අහම්බෙන්

[02:26.84] ලොවම උරණ වේවි

[02:32.59] සාපව සිත් නොදෙනා ලෙස සීතල දිය පැන්

[02:38.86] සිහින රුදුරු වේවි

[02:44.84] උහුලා ගමු අපම නේද අපගේ දෙවියන්

[02:50.09] මා සිතට අහම්බෙන්

[02:53.09] ඔබ එබිකම් කළ අරුමය රහසින්

[02:58.09] මුළු ලොවට මුවාවෙන්

[03:01.33] සඟවා ගන්නෙද මතුදා කෙලෙසින් //

[03:06.59] මා සිතට අහම්බෙන්