Datha dara
[00:12.86] දෑත දරා ඇවිදින් ආදරයෙන්
[00:18.10] මා වෙනුවෙන් හිඳිනා අයුරූ
[00:25.11] මිදෙමී දැහැනෙන්
[00:28.37] හැඟුමන් පාමුල සිත් වාරු බිඳෙයි
[00:33.36] ඔබ ලඟ මියුරූ
[00:38.60] සේද වළා අතුරාලා
[00:42.86] සඳපායා ඇති රෑ
[00:46.11] තුරුලේ ගෙවමූ
[00:51.36] මා පැතු ඒ යුග නෙත්
[00:55.10] ආදර හිත් ආදරයෙන්
[00:58.85] හමුවීම යි හිමි වූ
[01:29.36] මනහාරී, නුරාවී
[01:32.37] නෙතු මානේ සිනාසී
[01:35.85] තව ලං වී
[01:37.88] පෙමින් දම් ගොතමී
[01:45.61] ගිම්හානේ තුහීන ගේනා
[01:50.61] ඔබෙන් මා නිවෙමී
[01:53.85] සදා කල් හිඳිමී
[01:58.60] තරු යායේ පුරා හඳ මාගේ
[02:03.36] වළාවකින් මාගේ ආලේ ලියමී
[02:12.35] සේද වළා අතුරාලා
[02:16.10] සඳ පායා ඇති රෑ
[02:19.62] තුරුලේ ගෙවමූ
[02:24.61] මා පැතු ඒ යුග නෙත්
[02:28.36] ආදර හිත් ආදරයෙන්
[02:32.11] හමුවීම යි හිමි වූ
[02:37.60] දෑත දරා ඇවිදින් ආදරයෙන්
[02:42.85] මා වෙනුවෙන් හිඳිනා අයුරු
[02:49.85] මිදෙමී දැහැනෙන්
[02:53.10] හැඟුමන් පාමුල සිත් වාරු බිඳෙයි
[02:58.11] ඔබ ලඟ මියුරූ
