Lrc Player

Adaren_1

Unknown artist
[04:17.29]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:21.88] ♪

[00:31.13] ආදරෙන් මං ආදරෙන් මුළු රෑ පුරා සෙව්වාදෝ

[00:32.63] මේ තරම් ඔබ මේ තරම් මට ආදරේ දුන්නාදෝ

[00:41.88] සීමා නෑ පෙම් හීනයට මාගේ

[00:47.13] සීමා නෑ පෙම් හීනයට මාගේ

[00:52.38] හීලෑ නෑ පෙම් කල්පනා

[00:57.64] හීලෑ නෑ පෙම් කල්පනා

[01:24.46] සිල් බින්ද යාමේ

[01:26.71] සිල් බින්ද යාමේ මල් ඉස්ස යහනේ

[01:33.95] හැදුනා සුයාමේ ආදරේ

[01:39.46] සිල් බින්ද යාමේ මල් ඉස්ස යහනේ

[01:44.21] හැදුනා සුයාමේ ආදරේ

[01:49.46] සීමා නෑ පෙම් හීනයට මාගේ

[01:54.96] සීමා නෑ පෙම් හීනයට මාගේ

[02:00.20] හීලෑ නෑ පෙම් කල්පනා

[02:04.96] හීලෑ නෑ පෙම් කල්පනා

[02:31.96] සඳ සැංඟුනාවේ

[02:35.71] සඳ සැංඟුනාවේ මේ සොඳුරු යාමේ

[02:41.21] නාමල් සුගන්ධේ වෑහෙනා

[02:46.72] සඳ සැංඟුනාවේ මේ සොඳුරු යාමේ

[02:51.46] නාමල් සුගන්ධේ වෑහෙනා

[02:56.71] බාධා නෑ පෙම් හීනයට මාගේ

[03:02.21] බාධා නෑ පෙම් හීනයට මාගේ

[03:07.22] හීලෑ නෑ පෙම් කල්පනා

[03:12.46] හීලෑ නෑ පෙම් කල්පනා