Lrc Player

Galana ganga

Ravi j
[03:08.84]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:18.57] Ya

[00:19.79] Ravi Jay

[00:22.05] Charitha

[00:23.32] Westනාහිර

[00:37.03] නීල දෑස හා... දොඩවන්නම්...

[00:43.07] වලලු හඩට මම මත් වෙන්නම්

[00:49.81] නීල වරල මා... සිඹ ගන්නම්

[00:56.06] හීන මවා... මට...

[01:01.08] කතා කරන්...

[01:02.03] ගලන ගගක රල වාගේ

[01:06.28] නිමාවක් නෑ නේ...

[01:09.06] ඔබේ රූ... වරුනේ...

[01:14.30] සිතිජයක ඉමක් ගානේ...

[01:18.04] නිමාවක් නෑ නේ...

[01:21.57] ඔබේ රූ... වරුනේ...

[01:27.30] ලෞකික සැප

[01:29.03] කාලය කාදැමීමක්

[01:30.32] නිර්වාණෙට පිවිසෙන්න

[01:32.05] පංචස්කන්ධයක අස්ථිර ගතිය

[01:34.30] මෙනෙහි මෙනෙහි

[01:36.05] මං තපසෙක්ම විය

[01:37.56] නුඹ දකින්න පෙර

[01:39.05] ඔයාගෙ ලපටි තඹර දෙකොපුල

[01:41.35] තුහින වැඩි දිළිසෙයි ඝණ අඳුර මත

[01:44.17] ඇසට නොපෙනෙන

[01:45.95] පර්වතෙක සුන්දර බව විදපු මට

[01:48.45] ඔයාගෙ රුව දැක

[01:50.45] බිඳුන මගෙ සමවැදි

[01:51.69] සිටි දැහැන මෙතුකලක් කැළඹිලා

[01:53.95] සම්මාදිට්ථිය මගෙ අද නතරවෙලා

[01:57.20] ඔයාගෙ නෙතුමුල

[01:58.94] මගෙ හේතුඵල

[02:00.68] ගොළුවෙලා අන්ධව අතර මඟ කිමද

[02:03.70] ඝන්ධකුටියෙන් හිමිට බැස

[02:05.42] සීලය පසෙක දමා

[02:07.20] විදනසින් වැද රූපයක සොබා

[02:09.46] එතෙර වෙන්න මං ගිය

[02:11.96] සසර මඟ පෙරට

[02:13.70] ඔයා ඇවිත් අද

[02:14.70] තෘෂ්ණාවක් වෙලා...

[02:18.44] නීල දෑස හා... දොඩවන්නම්...

[02:24.45] වලලු හඩට මම මත් වෙන්නම්

[02:30.45] නීල වරල මා... සිඹ ගන්නම්

[02:36.95] හීන මවා... මට...

[02:40.44] කතා කරන්...

[02:43.18] ගලන ගගක රල වාගේ

[02:47.20] නිමාවක් නෑ නේ...

[02:50.45] ඔබේ රූ... වරුනේ...

[02:55.20] සිතිජයක ඉමක් ගානේ...

[02:59.71] නිමාවක් නෑ නේ...

[03:03.20] ඔබේ රූ... වරුනේ...