Mathakaya
[00:05.13] ඔයා සතුටින් හිටියේ
[00:08.60] මං හින්දා
[00:11.62] වෙන කවුරුත් හින්දා නෙමෙයි
[00:14.13] මතකය මට විශ්වාසයි
[00:21.12] ඔබගේ මතකය සිහි උනා
[00:23.86] හදවත පෑරිලා ආදරණීය උනා
[00:26.61] ඔබ මගෙ නිසා කියන්න ඕනේ උනා
[00:29.35] හෙවනැල්ල වෙලා ඉන්නම් දිවිය පුරා
[00:32.10] ඔබගේ මතකය සිහි උනා
[00:34.61] හදවත පෑරිලා ආදරණීය උනා
[00:37.37] ඔබ මගෙ නිසා කියන්න ඕනේ උනා
[00:39.88] හෙවනැල්ල වෙලා ඉන්නම් දිවිය පුරා
[00:42.63] මතකයි මට හමු උනු දවස අද වගේ
[00:45.12] ලඟ නැති පාළුව තනිකම හිතට දෙන්නෙ වදේ
[00:47.86] අහම්බෙන් ලැබුණට කොහොමත් ඔයා මගෙ
[00:50.60] මං විතරයි දන්නෙ මැණික් ගලේ අගේ
[00:53.37] දැක්ක පලවෙනි දවසේ ඇලවුණේ හිතේ රූපේ
[00:55.88] අහිංසක ඇස් දෙකක් ලස්සන හිනාව මුහුණේ
[00:58.63] නිදි මර මර ඔයාව හෙව්වා Face බුකියේ
[01:01.38] එලිවෙනකන් තනියම ඉදගෙන හිටියා කුස්සියේ
[01:04.12] දවසක් ඔයා යද්දි හැංඟිලා පහල හිටියේ
[01:06.37] Addfriend කරලා මම හිටියේ ක්‍රීඩා පිටියේ
[01:09.36] ඔයත් එක දැක්කෙ පස්සෙ තමයි දන්නෙ
[01:11.86] Aspect කරනකන් වාර ගැන්නෙ මම නේ
[01:14.60] මටත් හොරා මගේ Wall එකේ සැරිසැරුවා
[01:17.12] photos බැලුවා Like Comment මට වැටුනා
[01:19.67] රෑ නින්දට පෙනුනා තනියම නිදි මැරුවා
[01:22.67] Fb Fb log වෙලා ආයෙත් පාරක් බැලුවා
[01:25.17] මං චැට් කලා මුලින් හායි කියලා
[01:28.16] රිප්ලයි වැදුනේ කොහොමද ** කියලා
[01:30.67] උදේ දවල් රෑ හොයලා බැලුවේ අකුරින් ලියලා
[01:33.42] ඔයත් පුලුවන් වෙලාවෙ ලගට ආවෙ
[01:36.15] උයලා පිහලා
[01:36.67] මාව තාම දැක්කෙ නෑ ඇස් පණා පිට
[01:38.65] ඔය රුව හැමතැනම හොයන්නෙ මේ හිත
[01:41.42] අත් අල්ලන් පාරේ යන්න ආසයි මමත් මරලා කිට
[01:43.93] මෙහෙම ගෙවෙනවා කාලෙත් එක්ක මිනිස් ජීවිත
[01:46.67] සතියක් ගෙවුනා දවසක් මාව දැක්කා
[01:49.41] හිතත් හිනා උනා වදින්න එපා ඇස්වහා
[01:51.91] දවසම වැස්සා තෙමි තෙමි පාරට බැස්සා
[01:54.65] එදාම හිතුනා යන්න තිබුණම් කැන්දා
[01:57.43] එදා ඇදගෙන හිටියෙ මම
[01:58.65] නිල් Shirt එක නවලා
[01:59.90] දුරින් එද්දි දැකලා මම ආවේ Lips හපලා
[02:02.67] තියෙවි මගේ හිතේ ඔය රුව හැමදාම ඇදලා
[02:05.15] ආදරෙයි මං හැමදා නොයමි ඔබ හැරදා
[02:07.92] දුකකින් දැක්ක නිසයි මම දුන්නෙ සතුට
[02:10.67] මෙක ජීවිතේ අළුත තේරුනාද අරුත
[02:13.41] නිවන්න බෑ තිරෙ දාලා මේ දල්ලපු පහන
[02:15.91] මම ආවේ පා ගමනින් තිබුණේ නෑ වාහන
[02:18.67] මතකද රංඩු හැමදාම උනේ ප්‍රශ්ණ
[02:21.15] මතකයි හේතු පෝයට පන්සලේ නාමෝදාස්ස
[02:23.92] අමතක උනා ආදරෙන් දුන්න වචන ටිකත්
[02:26.65] බැන්න තමයි මමයි වැරදි රිදිලා හිතත්
[02:29.17] තරහා වෙලා යාළු වෙලා දෙන්නා එකට හිටියා
[02:31.92] ඔයාගේ පුස් පැටියා තමයි හුරතල් කිටියා
[02:34.67] ඔයාව දාලා ගිහින් මම හිටියේ කාලයක් ඈත
[02:37.42] ඒත් අත් අරින්න බෑ මට අල්ල ගත්ත දෑත
[02:39.91] ආරක්ෂා කලා මතකද දෙන්නම කෑවා එක බත
[02:42.65] හිත පෑරුනාද මම එහෙනම් වෙන්නම් වනගත
[02:45.42] ආදරෙයි මං හැමදාම තව දැන ගන්න ඕනෙ මොනවාද
[02:48.15] අහන්නෙ හැමවිට
[02:49.68] දුකට ඔයා බොනවද
[02:51.18] ඔබගේ මතකය සිහි උනා
[02:53.18] හදවත පෑරිලා ආදරණීය උනා
[02:55.92] ඔබ මගෙ නිසා කියන්න ඕනේ උනා
[02:58.67] හෙවනැල්ල වෙලා ඉන්නම් දිවිය පුරා
[03:01.41] ඔබගේ මතකය සිහි උනා
[03:04.16] හදවත පෑරිලා ආදරණීය උනා
[03:06.92] ඔබ මගෙ නිසා කියන්න ඕනේ උනා
[03:09.15] හෙවනැල්ල වෙලා ඉන්නම් දිවිය පුරා
[03:12.17] සල්ලි දිලා රූම්ස් ගානේ බුදියලා නෑ
[03:14.42] කාගෙවත් ලඟට යන්න දෙන්නෙ නම් නෑ
[03:16.92] ඔයා නැතුව බෑ මට අමතක වෙන්නෙත් නෑ
[03:19.68] ලැබිමක්ද නොලැබිමක්ද මංදා මම නම් දන්නෙ නෑ
[03:22.42] මුලු ලොවටම හොරා ලං වෙලා ආදරේ කලා
[03:25.16] හැමෝම දැනගෙන මං එනකන් හිටියා මඟ බලා
[03:27.91] ලඟින් හිටපු නැති කාලේ කෙල්ල ලෙඩ උනා
[03:30.40] තේරුම් ගන්න අමාරුයි මේ කැරකෙන ලෝකේ මුලා
[03:33.17] වෙනස් උනේ නෑ මං අදටත් ආදරේ ඔයාට
[03:35.90] ජීවිතේ නැති කර ගන්න බෑ මෝඩි ඔයාට
[03:38.67] එන්න උනා මට ආයේ හැරිලා ගියාට
[03:41.43] එක්කන් යන්නෙ දවසක දිවිලෝකේ දිහාට
[03:44.17] එක රැයක් උණුසුම් කලා කියලා තුරුලේ
[03:46.66] කවුරුත් තියා ගන්න ආසයි පැටියෙක් උකුලේ
[03:49.41] වැහුවා මම ජනෙල් ආදරේ කලේ අඳුරේ
[03:52.16] දැඟලිල්ල වැඩි නිසා කෙන්ඩ පැන්න කකුලෙ
[03:54.68] හොද හොද සෙල්ලම් උනේ එළිවෙන ජාමෙට
[03:57.15] කොළ වැටුනේ වහලේට දොර වැහුනේ බාගෙට
[03:59.90] ඉඩ නැතුව නෙමෙයි මම ගියේ සාලේට
[04:02.67] ඇම්ම ගැම්ම තියනවා උපරිම මේ තාලෙට
[04:05.16] මට නැති බැරි කාලෙ ඒ අඩුව පිරෙව්වා
[04:07.92] ඇසුත් ඇඬුවා පැත්තකට වෙලා මම විඳෙවුවා
[04:10.42] මාව එළියට දැම්මා දාලා දොරත් වැහුවා
[04:12.92] වේලාව වැරදි නිසා මාරයා අඩගැහුවා
[04:15.92] නවත්තන්න බෑ ආදරේ කලේ නෑ සැපට
[04:18.41] දැනුනා ඒ හැඟිම මගේ හදවත මැදට
[04:21.15] කෙස් පැටලෙද්දි කිතිකැවිලා දැනුනා ඇඟට
[04:23.69] ඉන්නෙ මම රැපට ඉන්න නෙමෙයි ගියේ ඇඳට
[04:26.50] අපි විතරයි දන්නෙ නොදැනිම ගෙවුනා කාලේ
[04:29.24] නැති කර ගත්තෙ නෑ මම අරන් දුන්න මාලේ
[04:31.73] එනකන් බලන් ඉන්න මම අදටත් පාරේ
[04:34.48] දිව්‍රනව අනිවා Baby මේක මගේ වාරේ
[04:37.99] ඒදා ආවේ ගස්සලයි සාරියට ඔයා ලස්සනයි
[04:39.99] වැටුනේ නම් ලිස්සලයි
[04:41.74] මං ඒදා හිටපු පිස්සමයි
[04:42.56] හිතට ගත්තෙ නෑ ගියපු ගමනත් දුෂ්කරයි
[04:45.81] මට ආඩම්බරයි අඩිය තිබ්බේ ලඟින් උස්සලායි
[04:48.05] මෙ අත්දැකිම් දන්නේ අපේ හිත් විතරයි
[04:50.55] ඉවරයි මගේ ඇඟේ තිබ්බ හති ඉවරයි
[04:53.04] මම තරඟේ දින්නෙ ගිලෙන මුහුදේ පිහිනලායි
[04:56.06] අද දවස නිසලයි රෑට හරි සීතලයි
[04:58.29] රවුමක් දැම්මා රෝද දෙකේ එක දවසක්
[05:01.29] කාලේ ගෙවිලා යද්දි උදා උනා හවසක්
[05:03.81] කරපු කියපු හැමදේම මතකයි අදටත්
[05:06.53] දන්නවාද ඔයාගේ ලඟින් ඉද්දි මං ගියා හඳටත්
[05:09.31] කවදාහරි දවසක එකට එකතු වෙනවා
[05:11.81] හදිස්සි නෑ විශ්වාසයි ඒ දවස එනවා
[05:14.32] බැඳීම එදා ඉදන් තාම පවතිනවා
[05:17.31] මගේ ආදරේ කථාවේ අද සතුටින් නවතිනවා
[05:20.04] ඔබගේ මතකය සිහි උනා
[05:22.53] හදවත පෑරිලා ආදරණීය උනා
[05:25.28] ඔබ මගෙ නිසා කියන්න ඕනේ උනා
[05:27.81] හෙවනැල්ල වෙලා ඉන්නම් දිවිය පුරා
[05:30.56] ඔබගේ මතකය සිහි උනා
[05:33.05] හදවත පෑරිලා ආදරණීය උනා
[05:35.81] ඔබ මගෙ නිසා කියන්න ඕනේ උනා
[05:38.55] හෙවනැල්ල වෙලා ඉන්නම් දිවිය පුරා
[05:45.03] ජිවිතේ අපූරුයි
[05:46.56] Maiyaaah...!
[00:00.00] ♪
[00:00.00] _________________________________
[00:00.00] Lyrics by _______
