Ice
[00:11.39] එක දවසක් ඇති
[00:15.14] ආයෙ ගිහින් ගන්නම බැරි
[00:17.64] ඔයා හිතුව හරී
[00:19.64] ඔයත් එන්න වාඩිවෙන්න මාත් එක්කම ලගින්
[00:22.39] මම ලෝකෙ දැක්ක ලස්සන වෙනස්
[00:25.39] හෙව්වත් හම්මුනේ නෑ මම හොයන
[00:27.88] හුගක් දේවල්
[00:28.63] අනේ මන්දා මමද වෙනස්
[00:31.13] ඉන්නෙ හදේ
[00:32.12] මම ගනින්නෑ දවස්
[00:33.62] ආදරේට මලානික වෙන්නෙ
[00:35.14] කවුද කෝ
[00:36.65] සීතලට ගුලි වෙලා නිදා ගන්නකෝ
[00:38.37] කාලෙත් එක්ක හිත හැදෙයි
[00:40.64] තනිකමකුත් දැනෙයි ඒත්
[00:42.87] මේ මං ඉන්නේ බලන්නකො
[00:44.64] පොඩි දෙයක් කියන්නම්
[00:45.89] ඔයාල මේක හිතනවා නම්
[00:47.89] ලෝකේ පාලනය කරන්නෙ
[00:48.64] කීපදෙනෙක්මයි
[00:50.39] අපි කොච්චර කෑ ගහලා කිව්වත් නෑ
[00:52.89] අපි තාමත් යන්නේ ඒ order එකේමයි
[00:56.14] Heroine Ice
[00:57.87] කොල්ලෝ ගහන්න එපා
[01:00.15] ඕවා හොද නැති drugs
[01:02.14] ඒත් weed nice
[01:04.62] මම කියන්නේ නිකන් හිතෙන අදහස්
[01:07.39] Heroine Ice
[01:09.89] කොල්ලෝ ගහන්න එපා
[01:11.89] ඕවා හොද නැති drugs
[01:12.90] ඒත් weed nice
[01:15.88] මම කියන්නේ නිකන් හිතෙන අදහස්
[01:41.95] තප්පර ගනන් අච්චර දවස් පිටින්
[01:43.22] ගෙවුනත් ඒ
[01:44.45] මෙච්චර බලන්
[01:45.70] අක්කර ගානක්
[01:46.44] ප්‍රශ්න හිතේ දැන් මේ
[01:47.44] විස පස්සේ ලංවේ
[01:48.70] සෙප්පඩ බොක්කන් ලංකර
[01:49.95] කැත්තට පොල්ලට
[01:50.69] එක්කර පස්සට ඇද්දද
[01:51.70] ඇත්තට මෙගේ ජීවිතේ
[01:52.96] ඇත්තට මෙගේ ජීවිතේ
[01:55.83] දුක වින්දේ මන්
[01:57.08] ඇති තරම්
[01:57.83] ඇති තරම්
[01:58.59] ඇත්තට මගේ ජීවිතේ
[02:00.08] පස්සට ගිය වාර
[02:03.07] ඇති තරම්
[02:03.58] ඇති තරම්
[02:04.85] දෙන්නම් මන් වදන කනට
[02:05.82] ඇරන් ඉන්න කන කදිමයි
[02:06.32] දෙනමක් දැක්කා සිවුරු ඇදන්
[02:08.59] කරන වැඩ දැන් අදිමයි
[02:10.08] ගැසුවා අඩියක් මස් හපා
[02:11.32] බුදුගෙට ලගයි අඩියයි
[02:12.81] ගලවා සිවුරු විසිකරන්
[02:13.83] මහණ වෙලා තාම සතියයි
[02:15.83] ග්‍රහයෝ කොහෙද ඒ
[02:16.80] දැක්කද ග්‍රහයෝ ඒ
[02:17.83] ගසන්නෙ කෙප්ප ලොකු කරන්
[02:19.83] අම්මල තවමත් ඒ
[02:20.83] කෙසේද අනාගතේ
[02:22.33] බලන්නේ සාස්තරෙන්
[02:23.58] අගදි රැවටුනත්
[02:25.33] පස්සෙත් යන්නෙම ග්‍රහයගේන්
[02:27.07] නිතිපතා මුළු කතන්දරේ මැද
[02:29.32] Ice කුඩු පස්සේ යන මිතුරන්
[02:30.81] වඩාගෙන දැන් පොලිසියෙන්
[02:32.32] දිවට දිව තියන් හිටපු
[02:33.81] කවුරුත් නෑ ලගම හිටපු
[02:34.58] මනසත් මගෙන් අහනවා
[02:35.83] කෝ මගේ යාලුවෝ
[02:40.59] කොල්ලෝ ගහන්න එපා
[02:41.58] ඕවා හොද නැති drugs
[02:43.33] ඒත් weed nice
[02:45.58] මම කියන්නේ නිකන් හිතෙන අදහස්
[02:49.34] Heroine Ice
[02:51.32] කොල්ලෝ ගහන්න එපා
[02:53.32] ඕවා හොද නැති drugs
[02:54.56] ඒත් weed nice
[02:57.68] මම කියන්නේ නිකන් හිතෙන අදහස්
