Sadanari
[00:16.95] හුස්මේ සැමදා රැඳුනා
[00:21.71] සඳනාරී උපමා මැවුනා
[00:27.44] වැස්සේ සිතුසේ තෙමුණා
[00:32.20] කිඳුරාවී මනසේ ඇඳුනා
[00:37.70] නෙතු යාවී බැඳීලා සදා - හීන ගානේ රැයේහී පවා
[00:48.46] සඳ සේයා වතේහී මවා - පෙම් සීතේ දැනේවී කතා
[01:09.72] සුසුම් අංශු පාසා සුපෙම්වන්ත ආශා
[01:15.46] රෑක මදනල ගවසා
[01:20.21] හැඟුම් රංචු වීලා රැයේ පින්න පීරා
[01:26.20] නීල අසිපිය සලනා
[01:30.96] සිතේ හැඟුම කොඳුරා සදා මටම ලැබෙනා
[01:36.21] මාගේ... සදා මාගේ වීලා
[01:41.46] නෙතු යාවී බැදීලා සදා - හීන ගානේ රැයේහී පවා
[01:51.94] සඳ සේයා වතේහී මවා - පෙම් සීතේදැනේවී කතා
[02:23.95] රැඳී ඉන්න මා හා සුපෙම් බැල්ම පාලා
[02:29.94] සේද රතදර මූමුණා
[02:34.44] රැයේ නින්දේ පායා මවා දුන්නු සේයා
[02:40.19] දෑත සසරෙම අමුණා
[02:45.20] සිතේ හැඟුම කොඳුරා සදා මටම ලැබෙනා
[02:50.19] මාගේ... සදා මාගේ වීලා
[02:55.96] නෙතු යාවී බැදීලා සදා - හීන ගානේ රැයේහී පවා
[03:06.23] සඳ සේයා වතේහී මවා - පෙම් සීතේදැනේවී කතා
[03:17.44] හුස්මේ සැමදා රැඳුනා
[03:21.95] සඳනාරී උපමා මැවුනා
[03:27.48] වැස්සේ සිතුසේ තෙමුණා
[03:32.69] කිඳුරාවී මනසේ ඇඳුනා
[03:38.22] නෙතු යාවී බැදීලා සදා - හීන ගානේ රැයේහී පවා
[03:48.46] සඳ සේයා වතේහී මවා - පෙම් සීතේදැනේවී කතා
[04:09.69] සදා මාගේ වීලා
[04:09.69] නෙතු යාවී බැදීලා සදා
[04:09.94] හීන ගානේ රැයේහී පවා
[04:09.94] සඳ සේයා වතේහී මවා
[04:10.19] පෙම් සීතේදැනේවී කතා
