Pandama
[00:38.66] පන්දම රැගෙන යන්න එන්න මා හදවතට
[00:45.43] නෙතු දැහැන් බිඳිනා රන් සලුව ඇඳ
[00:52.17] ලියතඹර ලෙලවා හද මඬල යට
[00:58.91] දෙන්න මැණිකෙ මගෙ පපුවට ගින්දර
[01:05.93] මේ දුර දිවි කතරේ අතරමඟදි දැකලා නැතී
[01:12.43] රුවකට නෙත ගැටුණේ කතරක වැසි වැටෙනා දැනේ
[01:19.16] හදවත පතුලේ යකු බෙර වැයුණේ තම්දෙන තානේනේ නා
[01:25.93] අනේ මගේ යකුනේ නටපන් හනිකේ තම්දෙන තානේනේ තානේනේ තානානේ
[01:47.16] ඉණ වට බැන්දා වූ මුතු පොට සැලෙනකොට
[01:53.94] පන්දම දැවෙනවා හද ගිනි ලවාගෙන
[02:00.68] වැහි කළුව එනවා නුඹ නැති දාට
[02:07.43] සිත් අහසම පුරවා අන්ධකාරෙක
[02:14.16] මේ දුර දිවි කතරේ අතරමඟදි දැකලා නැතී
[02:20.92] රුවකට නෙත ගැටුණේ කතරක වැසි වැටෙනා දැනේ
[02:27.92] මේ දුර දිවි කතරේ අතරමඟදි දැකලා නැතී
[02:34.91] රුවකට නෙත ගැටුණේ කතරක වැසි
[02:37.93] වැටෙනා දැනේ
[02:41.93] හදවත පතුලේ යකු බෙර වැයුණේ තම්දෙන තානේනේ නා
[02:48.68] අනේ මගේ යකුනේ නටපන් හනිකේ තම්දෙන තානේනේ තානේනේ
[02:54.16] තානානේ
