Lrc Player

Kuweni

Unknown artist
[04:33.68]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:14.61] කුවේණියේ මා කුවේණියේ

[00:19.36] මම තම්මැන්නා එනවා

[00:26.60] රූබරියේ මා රූබරියේ

[00:30.84] මම ආලේ සොයා එනවා

[00:39.08] සළුව අරන් ගෙට පලයන් කුමරිය

[00:44.85] නැවක නැගී මරු එනවා කුමරිය

[00:51.10] කුවේණියේ මා කුවේණියේ

[00:56.10] මම තම්මැන්නා එනවා

[01:03.61] රූබරියේ මා රූබරියේ

[01:08.60] මම ආලේ සොයා එනවා

[01:40.35] වියූ සළුව නොම හැරයන් කුවේණියේ

[01:49.58] ලාට රටින් දොස් පැවරෙයි කුවේණියේ

[01:58.62] කිලිටි දෙපා මඩ තවරයි කුවේණියේ

[02:08.11] වැස්ස වැටී තෙත තැවරෙයි කුවේණියේ

[02:16.35] දිරි දුන් නුඹේ ආලේ නිසා

[02:21.37] බොහෝ විපතක් වෙනා

[02:24.35] නොවඩින් සදා

[02:27.61] මතු භවයේ මා හමුවන තුරා

[02:33.59] ආලේ පසෙක ලා හිඳිමී මෙමා

[02:42.12] සළුව අරන් ගෙට පලයන් කුමරිය

[02:48.10] නැවක නැගී මරු එනවා කුමරිය

[02:54.09] කුවේණියේ මා කුවේණියේ

[02:59.11] මම තම්මැන්නා එනවා

[03:05.86] හෝ. රූබරියේ මා රූබරියේ

[03:11.35] මම ආලේ සොයා එනවා

[03:17.34] දිරි දුන් නුඹේ ආලේ නිසා

[03:22.36] බොහෝ විපතක් වෙනා

[03:25.83] නොවඩින් සදා

[03:29.09] මතු භවයේ මා හමුවන තුරා

[03:34.60] ආලේ පසෙක ලා හිඳිමී මෙමා