Lrc Player

Ashawari

Iraj
[04:59.81]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:34.65] ආදර අඹරෝරෙදි ඔබ මා මග හැර ගියදා

[00:42.40] කදුලැලි සයුරෝරෙහි කාලය ගිලී ගියා

[00:49.92] මේ සදකැල්මවත් මගෙ දුක දැක්කනම් එදා

[00:58.40] විදවන්න තිබුනා මට ඔබ සිහිකර මෙදා.

[01:05.41] ආශාවරී ඔබේ නම පවා මියුරුයි කියා සිතුවත් එදා

[01:13.42] ආශාවරී ඔබේ තරම් වියරුයි කියා සිතන්නවත් මට බෑ මෙදා

[01:38.67] ලස්සන දවසක සවසක හමුවී ඒ විසිතුරු උයනේ

[01:46.40] උනුසුම විද විද සුවසේ පෙරලී හිද මා තුරුලේ

[01:54.43] හිනැහුනු තරමට ඔබගේ

[02:02.43] ගත මා ලගමුත් හිත ඈතක බව නම් නෑ දැනුනේ

[02:09.65] ආශාවරී ඔබේ නම පවා මියුරුයි කියා සිතුවත් එදා

[02:17.43] ආශාවරී ඔබේ තරම් වියරුයි කියා සිතන්නවත් මට බෑ මෙදා

[03:02.93] අවරට යන හිරු සද වාගෙද මා දුටුවේ

[03:10.93] වෙරළට එන රළ ආපසු යන බවවත් නෑ දුටුවේ

[03:18.43] පහසම පමණද පැතුවේ

[03:26.40] මා අත අත්හැර අතින් අතට යනෙනා ළදුනේ

[03:33.44] ආශාවරී ඔබේ නම පවා මියුරුයි කියා සිතුවත් එදා

[03:41.41] ආශාවරී ඔබේ තරම් වියරුයි කියා සිතන්නවත් මට බෑ මෙදා