Marunu hithe
[00:19.73] සීරුනු හදවත පෙලා
[00:23.76] ආඩම්බරකම් එපා
[00:27.76] රෑ අඳුරේ මා දවා
[00:31.99] ආගන්තුකකම් එපා
[00:35.48] යලි සිහිවේවි රිදවුම් දිදී රෑ පුරා
[00:39.98] පෑ හාදකම් යලි නෑ
[00:43.76] ඔබ ගාවින්ම මිහිදන් අතීතේ තියා
[00:48.01] සමුගන්න බෑ හිත නෑ
[00:51.25] මැරුණු හිතේ ඉඩ ඉල්ලා
[00:55.24] නෑවිත් හිඳින්නම් සොයා
[00:59.24] පැහැදුල් කතා
[01:03.26] නෑසී ගියා
[01:24.49] ලංවී දැවටී මාගේ
[01:28.51] උන්නා ඒ කාලේ
[01:32.25] මතකයි ආදරෙන්
[01:36.25] සැනසුනා
[01:39.67] මැරුණු හිතේ ඉඩ ඉල්ලා
[01:44.16] නෑවිත් හිඳින්නම් සොයා
[01:48.16] පැහැදුල් කතා
[01:52.15] නෑසී ගියා
[02:13.92] මං තනියෙන් රාගේ
[02:17.42] දැවෙනා මේ හැන්දෑවේ
[02:21.40] ඔබ නෑ දැන් දුරයි
[02:25.17] වෙන්වෙලා
[02:28.67] මැරුණු හිතේ ඉඩ ඉල්ලා
[02:32.91] නෑවිත් හිඳින්නම් සොයා
[02:37.16] පැහැදුල් කතා
[02:41.15] නෑසී ගියා
[02:45.42] මැරුණු හිතේ ඉඩ ඉල්ලා
[02:49.17] නෑවිත් හිඳින්නම් සොයා
[02:53.42] පැහැදුල් කතා
[02:57.41] නෑසී ගියා
