Lrc Player

Kathirina

Unknown artist
[03:35.46]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:22.70] කතිරිනා, කතිරිනා

[00:25.95] ඔය හැඩහුරු කම්

[00:27.70] රතු නපුරු දෙතොල්

[00:30.19] කතිරිනා, කතිරිනා

[00:33.44] ඔය හැඩහුරු කම්

[00:35.18] රතු නපුරු දෙතොල්

[00:37.18] මගෙ සයන පුරා දිලිසේවී

[00:40.43] එළිවෙනකං සතුට බෙදා දේවි

[00:44.71] මගෙ සයන පුරා දිලිසේවී

[00:48.45] එළිවෙනකං සතුට බෙදා දී

[00:51.44] ඕ සුන්දර කුසුමාසන දේවී

[00:54.96] විටින් විට කරදර පැමිණේවී

[00:58.70] ඕ සුන්දර කුසුමාසන දේවී

[01:02.45] කන්ද උඩ ගිනි දළු දළුලාවී

[01:26.43] කතිරිනා, කතිරිනා

[01:29.70] ඔබ කවුරු නමුත්

[01:31.45] සයනයට ඇවිත්

[01:33.95] කතිරිනා, කතිරිනා

[01:37.20] ඔබ කවුරු නමුත්

[01:39.05] සයනයට ඇවිත්

[01:40.78] මධු බිමට හෙලූ කුසලානේ

[01:44.51] යලි පිරෙනවා රාගෙන් බෝසේ

[01:48.27] මධු බිමට හෙලූ කුසලානේ

[01:52.05] යලි පිරෙනවා රාගෙන් බෝසේ

[01:55.29] ඕ සුන්දර කුසුමාසන දේවී

[01:58.78] විටින් විට කරදර පැමිණේවී

[02:02.52] ඕ සුන්දර කුසුමාසන දේවී

[02:06.27] කන්ද උඩ ගිනි දළු දළුලාවී

[02:38.04] නාද නගා පාද සලා

[02:41.29] සයන පුරා ප්රේම රැගුම්

[02:45.04] නටන්න එනවද රෑ පුරා

[02:48.27] ගුලි වෙන්නම්

[02:49.77] ඉන්නම්

[02:50.79] තුරුළු වෙලා

[02:52.26] ඕ සුන්දර කුසුමාසන දේවී

[02:55.04] විටින් විට කරදර පැමිණේවී

[02:59.04] ඕ සුන්දර කුසුමාසන දේවී

[03:02.79] කන්ද උඩ ගිනි දළු දළුලාවී

[03:07.78] කතිරිනා, කතිරිනා

[03:10.79] ඔය හැඩහුරු කම්

[03:12.77] රතු නපුරු දෙතොල්

[03:15.52] ඕ සුන්දර කුසුමාසන දේවී

[03:17.79] කන්ද උඩ ගිනි දළු දළුලාවී