Ada thaniyen ma
[00:26.40] අද තනියෙන් මා
[00:27.34] හඬන්නෙ නෑ මා
[00:30.84] මා දමා
[00:33.85] ඈ ගියා කියා
[00:39.84] මා දමා
[00:45.34] සිත දුක් දෙන්නෑ
[00:48.59] අද මට තනි නෑ
[00:51.37] ඔබ නෑ කියා
[00:54.84] මා ළඟින්
[00:56.35] මා සිතින්
[01:00.84] ඔබ ගියා කියා
[01:06.84] පාළුව වී
[01:08.34] අද මගේ
[01:09.59] හඬවන්නෑ ජීවිතේ
[01:13.09] පාළුව වී
[01:14.34] අද මගේ
[01:16.84] හඬවන්නෑ ජීවිතේ
[01:19.11] ඔබ දන්නෑ
[01:22.09] අද මා
[01:23.35] ඔබේ නමින්
[01:27.85] තනිවෙන්නෑ
[01:33.84] අද තනියෙන් මා
[01:36.59] හඬන්නෙ නෑ මා
[01:39.84] මා දමා
[01:42.85] ඈ ගියා කියා
[01:48.84] මා දමා
[01:54.60] සිත දුක් දෙන්නෑ
[01:57.85] අද මට තනි නෑ
[02:00.34] ඔබ නෑ කියා
[02:03.59] මා ළඟින්
[02:05.35] මා සිතින්
[02:09.84] ඔබ ගියා කියා
[02:15.60] සිත හැඟුමන් වේදනා
[02:18.34] මට නොකියා පාවුනා
[02:21.59] සිත හැඟුමන් වේදනා
[02:24.84] මට නොකියා පාවුනා
[02:27.85] ඔබ නැති දා
[02:31.84] මා ළඟින්
[02:37.61] මා සිතින්
[02:38.09] ඔබ ගියා කියා
[03:07.09] අද තනියෙන් මා…
